Naralowa Holman

lakmal4evr

Member
Sep 20, 2008
9
0
1
මචන්ලා, කවුරුහරි ලඟ "නරලොව හොල්මන්" පොත් තියනවද? පුලුවන්නම් අප්ලෝඩ් කරපන්කො... මම Bookfair එකේ අවුරුදු ගානක් හෙව්ව, සෙට් උනේ නැහැ :nerd:

http://www.elakiri.com/forum/showthread.php?t=1175351
එකේ ටිකක් තියනව, ඔක්කොම නැහැ :(
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සරසවි පොත් හලේ තියෙනවා.
    ඕක පබ්ලිශ් කලේ දයාවංශ ජයකොඩි පොත් ප්‍රකාශකයෝ නේද ? :)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොත් ඕනේ නැහැ බන් ජනවාරි 8 වෙනිදා බලාගන්න පුළුවන් වෙයි ...නරලොව හොල්මන් සමග ගිනිඅවි සහ ගිනිකෙළි (2 ඉන් වන්) :lol::lol::lol::lol::rofl::rofl::rofl::lol::lol::lol:

    බුම්ප්
     

    lakmal4evr

    Member
    Sep 20, 2008
    9
    0
    1
    මම බැලුව දයාවංශ ජයකොඩි එකෙයි සරසවි, ගුණසේන ඔක්කොගෙම, Book Fair එකෙත් බැලුව, හම්බ උනේ නැහැ :( දැන් පබ්ලිෂ් කරන එක නවත්තලලු...!!