Narcos(Tv series)

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,382
    6,589
    113
    Gedara
    මෙන්න කට්ටියට බලනවා නම් පට්ට tv series එකක් !! Spanish වලින් යන්නේ,USA produce karapu එකක්.පට්ටම කතාව !!

    මේකේ story එක තමයි මුළු ලෝකෙටම Cocaine මත්ද්‍රව්‍යය බෙදපු drug kingpin වන Pablo Escorbar ge Criminal life එක ගැන. මේක Colombia වෙ වෙච්ච සත්‍ය සිදුවීමක්. අසූව දශකයේ තමයි මේ සිද්දි ටික වෙලා තියෙන්නේ නියමය් කියල වැඩක් නෑ බලලම තීරණය කරන්න :rolleyes::rolleyes:

    මෙයා තමයි බුවා :growl::growl:

    350t63o.jpg


    ඔව් ඔව් එයා තමයි,game of thrones එකේ Obreyn Martell අයියත් ඉන්නවා මේකේ :love::love:

    2a8iwbs.jpg


    මෙන්න ලින්ක් එක කැමති අය බාගෙන මට සලකල යන්න :yes:;)https://kat.cr/narcos-s01-season-1-complete-720p-webrip-x265-aac-e-subs-gwc-t11180847.html#main
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,382
    6,589
    113
    Gedara
    monA wage seen ekakda machn yanne?
    scn eka tyenne drug trafficikng !! u DEA ekata horen export karanawa drugs americawata..uwa allanna DEA eka kana katta tyenne !! e wagema politicialy colombia wala thiyena prashna gana sandahan wenawa..breaking bad wage shows balapu ayata asa hithei
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    the story is about Pablo Escobar. mama hithuwa meke kattiyaa balnne na kiyala. hehe. netflix ne. serama episodes ekaparata out wenawa. niyami
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,382
    6,589
    113
    Gedara
    the story is about Pablo Escobar. mama hithuwa meke kattiyaa balnne na kiyala. hehe. netflix ne. serama episodes ekaparata out wenawa. niyami
    Aapu dawase indanmai balanna gatte..eye thamai balala iwara une...okkoma balala kathawa hoda da kiyala balalane bn promote parak danna one:D:D
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Aapu dawase indanmai balanna gatte..eye thamai balala iwara une...okkoma balala kathawa hoda da kiyala balalane bn promote parak danna one:D:D

    serama tv series netflix enawa nam niyamai ne bung. maasa ganan blan inna ona naa ne :cool::rofl:
     

    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    මේකනම් සුප්පා කටාවවක් .........මු නිකන් ප්‍රබාකරන්නෙ ලයින් එකක් යනවා