පැබ්ලෝ එස්කොබා කියන්නේ 80 ගණන් වල ලෝකේ හිටපු ලොකුම මත්ද්‍රව ජාවාරම් කාරය. මු තමි ලෝකේ ඒ කාලේ හිටපු ලොකුම සල්ලි කාරයෙක්. කොටින්ම කියනවා නම් ඒ දවස් වල 1988 වගේ Forbes එකෙන් මු ලෝකේ 3 වෙනියටම සල්ලි තියන එකා කියල නිල නොවෙන විදියට කිව්වා..
මු එ කලේ Colombia රටේ ඔක්කොම ණය ගෙවල දානවා කිව්වා, ( ඒ මුට ජනාදිපතිවරණයට ඉල්ලන්න)
එස්කොබ කියන්නේ ලේසි පහසු මිනිහෙක් නෙවේ.මු ඉස්සර හිරේට නියන කරාම මු මුගේ වියදමින් මුටම හිරයක් හදා ගන්නවා මාලිගාවක් වගේ.ඒ තරම්ම මු ඒ රටේ දෙසපලනයට සම්බන්ද වෙලා තිබ්බේ.
මු ඔය සීන් අස්සේ ඔය රටේ හිටපු ගොඩක් වැදගත් දෙසපාලක්නයෝ 2න්ක මැරුව. එකෙන් che වගේ සුපිරි මිනිහෙක්.. එතැනින් තමයි මුට වැඩ වරදින්නේ..
අන්තිමේදී මුව මරනවා Colombia රජයෙන්.
මුටත් වඩා වැඩ කාරයෙන් හිටිය, ඒ තමයි මුගේ බොසා. බොසා කිව්වට එකී ගැනියෙක්.
ග්රිසේල්ඩ බැල්න්කෝ GOD MOTHER (Griselda Blanco)
ලෝකේ හිටපු ලොකුම මත වෙළෙන්දා,,ලෝකේ හිටපු දරුණුම ගැනී. මෙකි murder මේකිට 240ගානක් ටියන්වලු.මෙකි පලවෙනි murder එක දෙන්නේ අවරුදු 11 දී. ඊට පස්සේ මෙකි ඇමරිකාවේ ගංජා, කොකේන් බිස්නස් එකේ ලොක්ක වෙනවා 70, 80 දසකය වෙනකම්. මේකිට වඩා ලොක්කෙක් කොහෙවත් නැ එතකොට...
මෙකි ඉස්සර කියපු විදියට ලංකාවට ඇවිත් තියනව නිවාඩුවට..ඉස්සර මම අහපු දෙයක්..
මේ ඉන්නේ එකී..
![]()
මේවා තමයි මචන් අපි පොඩි කලේ උන සිද්දි.. ඇත්ත සිද්දි.ඉස්සර අපි මේවා අහන්න හෙන ආසයි. ගොඩක් අය මේවා දන්නේ නැ.

bump
Balapan ikmanatarep+ machan. download karala hiyagena hitiya balanna thama asawak awe na![]()

Hahaha sirawata bn u gana documnetary ewa tyenawa ambanakata u tube eke... tawa eka seasn 1k wage yai man hithanneඅදයි බලල ඉවර කරේ.
පට්ට මචන්.කියන්න දෙයක් නෑ ඉතින්.මම කොහොමත් මේ වගේ tv shows වලට ආසයි.
අරුගෙ නමත් කට පාඩම් දැන්.
Pablo Emilio Escobar Gaviria
මේකත් සීසන් තුන හතරක්වත් යයි වගෙ නේද?
