Nari naawenewa kiyanne mokakda bung?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    nari naawenewa kiyanne mokakde kiyela example ekak ekka danne mahaththayek innewanan kiyanneko..

    mewa itin Google translate gahanna puluwan a.. :unsure:
     
    • Like
    Reactions: NRTG

    Zelus

    Active member
  • Oct 6, 2022
    64
    108
    33
    නරි නාවනවා කියන්නෙ බලු වැඩ කරන උන්ගෙ සුදුහුනුගාන එකට. උදාහරණයක් විදියට ගත්තොත් අච්චර හොරකන් කරපු රාජපක්ශලා, රනිල් වගේ උන්ගෙ හොද කිය කියා උන්ට කඩේ යන එකට කියන්නෙ නරි නාවනවා කියලා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,337
    113
    98
    හෝමාගම
    නරියව නෑව්වට කලගුණ සලකන්නෙ, ඌ අපිටම හූ කියල.....

    ගුණයක් නැති උන්ට උදවු කරනව = නරි නාවනව
    illogical



    යකො ඉතින් නරිය හූ කියන්නෙ නැතුව වෙන මොනා කරන්නද
    නරියා නෑව්ව කියමු අපි, එතකොට නරිය කලගුන සලකන්නෙ උට පුලුවන් බාසාවෙන්.

    උබ ඒක අපහාසයක් විදියට ගන්න එක වැරදියි
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,364
    14,190
    113
    illogical



    යකො ඉතින් නරිය හූ කියන්නෙ නැතුව වෙන මොනා කරන්නද
    නරියා නෑව්ව කියමු අපි, එතකොට නරිය කලගුන සලකන්නෙ උට පුලුවන් බාසාවෙන්.


    උබ ඒක අපහාසයක් විදියට ගන්න එක වැරදියි
    වර්ගයා වෙනුවෙන් අපි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    illogical



    යකො ඉතින් නරිය හූ කියන්නෙ නැතුව වෙන මොනා කරන්නද
    නරියා නෑව්ව කියමු අපි, එතකොට නරිය කලගුන සලකන්නෙ උට පුලුවන් බාසාවෙන්.


    උබ ඒක අපහාසයක් විදියට ගන්න එක වැරදියි
    උඹට නරි, බලු භාශාව තේරුණාට හැම එකාටම එහෙම නෑ.....😂
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    Erozan එක්ක තර්ක කරනවා වගේ වැඩ වලට, මිනිහා තර්ක කරන්න ගැලපෙන්නෙත් නෑ කළාට පස්සේ ඌට වැඩකුත් නෑ කරපු එකාට වැඩකුත් නෑ වෙලාව නාස්ති වෙලා විතරයි

    නොගැලපෙන අය උත්කර්ෂයට නැංවීම වගේ එකක්, = එළදෙනුන්ට වීජ ගණිතය ඉගැන්වීම, ආච්චිට හාල් ගැරීම, කටුස්සාගේ කරේ රත්තරන් බැඳීම etc
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,193
    6,055
    113
    වන්ස් අපෝන ටයිම් කැලේ නරියා රෙදි නැන්දාගේ ගේ ගාවින් යනකොට නිල් පාට නරියාගේ ඇඟට වැටුනා ළු. ඉතින් නරියා කැලේට එහෙම නිල්පාට ඇඟේ ගාගෙන දිව්වලු . ඉතින් කැලේ ඉන්න අනෙක් සත්තු හිතුවලු මේ තමයි අපේ කැලේ රජා කියලා ඉතින් නරියට කෑම බීම හැමදේම ගෙනත් දුන්නලු. ඉතින් නරියා කාලා බීලා ඔක්කොම කරලා අන්තිමට ජම්මෙට වඩා පුරුද්ද ලොකු හින්ද වු හු...... කිව්වලු.

    ඉතින් හැමෝම දැන ගත්ත ලු මේ ඉන්නේ මහේෂ් වලතර කියලා.