නරි නාවනවා කියන්නේ උබ වගේ අය නාවන එකට. කොච්චර නෑවවත් වැඩක් නෑ.
kana haraha molayataa useless thing ...
Da fuq dudeදැන් @narihashan ව ගනින්. කොච්චර නෑව්වත් ඉවරයක් නෑ. ගඳ යන්නෙ නෑ. ඕකෙ තේරුමත් ඒකම තමා
Ah ..meka tamai hariyetama danganne one une…kapatinta kochchara karath wadak na wage therumak
dan unta karanna tharan moda na kiyana eka
නරියව නෑව්වට කලගුණ සලකන්නෙ, ඌ අපිටම හූ කියල.....
ගුණයක් නැති උන්ට උදවු කරනව = නරි නාවනව
illogicalනරියව නෑව්වට කලගුණ සලකන්නෙ, ඌ අපිටම හූ කියල.....
ගුණයක් නැති උන්ට උදවු කරනව = නරි නාවනව
වර්ගයා වෙනුවෙන් අපි.illogical
යකො ඉතින් නරිය හූ කියන්නෙ නැතුව වෙන මොනා කරන්නද
නරියා නෑව්ව කියමු අපි, එතකොට නරිය කලගුන සලකන්නෙ උට පුලුවන් බාසාවෙන්.
උබ ඒක අපහාසයක් විදියට ගන්න එක වැරදියි
උඹට නරි, බලු භාශාව තේරුණාට හැම එකාටම එහෙම නෑ.....illogical
යකො ඉතින් නරිය හූ කියන්නෙ නැතුව වෙන මොනා කරන්නද
නරියා නෑව්ව කියමු අපි, එතකොට නරිය කලගුන සලකන්නෙ උට පුලුවන් බාසාවෙන්.
උබ ඒක අපහාසයක් විදියට ගන්න එක වැරදියි