You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මම දැකල තියෙනවා ගොඩක් තැන්වල නසා හදට යාම බොරුවක් කලේ කියල. හදේ පා තැබීම එකපාරකට සිද්දවෙච්ච දෙයක් නෙවි. බිහිසුණු අසර්තකවීම් වැරදීම් රාශියක ප්රතිපල. මුල් කලේ රුසියාව තමයි ඉදිරියෙන් හිටියේ. නසා යවන හුගක් ඒවා පිපිරුණා. ලෝකෙටම විහිළුවක් උන. උන්ගේම රටේ පත්තරවලින් උන්ව නොන්ඩි කලා. එකපාරක් ගගන ගමින් තුන්දෙනෙක් රොකට් එක ඇතුලෙම පිච්චිලා ගිය. මොළකාරයන් රාශියක් එකතුවෙලා අවුරුදු ගානක් අසර්තකවීම් වලින් ඉගෙන ගෙන ගොඩගිය එකක් තමයි හදේ පා තැබීම. එකත් තව පොඩ්ඩෙන් ඉවරයි නීල් අර්මේස්ට්රොන්ග් නුවන පාවිච්චි කරලා අන්තිම තත්පර කීපය තුල යානය වෙනස් කලේ නැතිනම්
.
මේවයි අපේ ජීවිතේට ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. වැදගත් තේ ඒ දීර්ග අසාර්ථක සාර්ථක වීම් ඇතුලත් ඉතිහාස කතාව ඉගෙනගැනීම. නසා එක ගැන හොද අවබෝදයක් ගන්න පුළුවන් Nasa Kennedy visitor center ගිහාම.

ahala na kiypn siddiya