මේ තියෙන්නේ ලංකාවේ පටිගත කරපු NAT GEO එකේ අලුත්ම වැඩ සටහන වෙන මයින් හන්ටර්ස් කියන වැඩසටහනේ ලංකාවේ පතලකින් පද්මරාග මැණික් හොයාගෙන රත්නපුරේ මැණික් පතලක කරන ජීවිතයත් මරණයත් අතර සටනක්.
IPTORRENTS eke thiyenawa oya episode eka HD.download wenna damma.thanks++
![]()

ඔව් මාත් HD ඩවුන්ලෝඩ් කරා ඒත් යුටූබ් අප්ලෝඩ් කරන්න ගියාම ගොඩක් වෙලා යන නිසා තමයි අඩු කොලිටි එක අප්ලෝඩ් කරේ.![]()
