නතාෂා - ප්‍රිහාන් යුගදිවියට
ජනප්‍රිය නිළි නතාෂා පෙරේරා පෙම්වතියක් කියන එක ඔබ මුලින්ම දැනගත්තේ හිරු හරහා. නතාෂාගේ පෙම්වතා කවුද කියලා අපි දැනගෙන හිටියත් ඒ ගැන දැන්මම කියන්න එපා කියලා ඒ දෙන්නාම අපෙන් ඉල්ලීමක් කලා. හැබැයි ඒ ගැන ඉස්සෙල්ලාම හිරුට කියනවා කියලත් ඔවුන් පොරොන්දු වුනා.
ඒ අනුව මෙච්චර කාලයක් ප්‍රසිද්ධ රහසක් විදියට තියාගෙන හිටපු නතාෂාගේ ආදර කතාව ගැන කතා කරන්න ඔවුන් තෝරාගත්තේ මේ වසරේ පෙබරවාරි 14වෙනිදාට යෙදිලා තිබුණු පෙම්වතුන්ගේ දිනය. ඒ ගැන තොරතුරු අරන් ආවා වගේම මේ වෙනකොට නතාෂාගෙයි ප්‍රිහාන්ගෙයි විවාහය ගැනත් අපිට තොරතුරු ආරංචි වුනා.
ප්‍රිහාන්ගේ "යායට පායනා" ගීතයෙන් හඳුනාගත්ත මේ දෙන්නා ආදර කතාවට මේ වෙනකොට අවුරුදු 4ක් වගේ වෙනවා. ඒ සුන්දර කතාවේ ලස්සනම දවස වුනු විවාහය පවත්වන්න මේ වෙනකොට කටයුතු සියල්ලම සූදානම් කරලා තියෙනවා කියලා හිරු අපිට ආරංචි වුනා. ඒ දවස උදාවෙන්නේ හරියටම තවත් සති දෙකකින්.
ඔවුන්ගේ ඡායාරූප එකතුවක් පහතින්.....