ඔය කොයි කාලෙ case එකක්ද? එහෙම අවුලක් නම් නෑ දැන්නම්. හොඳ service එකක් තියෙනව.අපෝ මහ හුත්තිගේ පුතාල රැළක් ඉන්නෙ ඕකෙ..
මං පොඩි කාලේ කටේ operation එකක් කරලා කටේ බොරු දත් දෙකක් දාන් ඉන්න කියල තිබ්බ.. දවසක් දවාලක ඕක දාගෙන කද්දී ගැජට් එක කටේ හිරවුණා.. අතින් ගන්න හදලා බැරිම තැන එවෙලේ ම ලෑස්ති වෙලා ළඟ private ඒවටත් ගිය.. ඒවායේ දොකාල නැතුව අන්තිමට ඔය මහරගම ගුබ්බෑයමට ගියා.. මෙන්න ඒකෙ හිටපු ගෑනි කියනව ක්ලිනික් කාර්ඩ් එකක් නැතුව බලන්න බෑ ලු.. යකෝ මෙච්චර කෙලවෙලත් කාර්ඩ් පකක් හොයන්නේ මුන්ට පිස්සුද? අනික මේ හිරවෙච්ච එක ගලවන්න විතරය්නේ බන්.. අන්තිමට විනාඩි 15ක් විතර අපේ අම්මත් කියල කියල මොරටු කැම්පස් කතාත් කියන්න ගත්තම තමා ආ එහෙනම් බලමුකෝ කියල මොකක්ද අඬුවක් වගේ එකක් ගෙනත් ඇදල ගත්තෙ..සාමාන්‍ය එකෙක් ගියා නම් එදා ඕක හක්කේ තියාගෙන බැහැල එන්න වෙනවා ඔතනින්..
වෙන කරන්න ම දෙයක් නැති කමකට ගියොත් මිසක් මන් කවදාවත් ඔය වේස හැත්ත ගේ පැත්ත පළාතේ යන්නෙ නෑ.. ඒ දවස්වල සල්ලි නැති නිසා රිංගන්න උනා, but no more..
