අවුල තියෙන්නෙ branches අඩු එකයි බන්..
Anna ekai ekama awula. Service paththen supiri...
අවුල තියෙන්නෙ branches අඩු එකයි බන්..
අත්දැකීමෙන් කියන්නේ මචං.මේක නම් උන්ගේ පට්ට බොරුවක්.
උදේ පාන්දර කලොත් මිසක්, දවල් වෙන කොට Rs:20000ක්වත් transfer කරන්න බැරි වෙනවා.විශේෂයෙන් Weekend එකේ.
![]()
Customer Service hoda na ban , site eka dala thiyenawa within 24 hours email response karanawa kiyala eth un ta call karala kiyalath dont care pita inne (with personal experience )
Boc lagen sms alert illala Dan 7 auruddak wenawa. Tama nahe.
මට එහෙම වුනා බං. උන්ට මම call කලා. එතකොට තමයි කිව්වේ.එහෙම නෑ බන්. PayPal සල්ලි මාරු කරගන්න එන උන්ගෙ dollar 500 වල් එහෙම මම අරන් NTB එකෙන් මහ රෑ 10 ටත් යවල තියේ බන් 80000 ක් විතඑ. කිසි අවුලක් නෑ..
එහෙම එකක් නැහැ බන්. ඕක බොරුවක්. එහෙම මනි ලිමිට් එකක් නැහැ.. ට්රාන්ස්ෆර් කටෝෆ් ටයිම් එකක් තියනවා. බැංකුවලින් ක්ලියරින් හවුස් එකට ඕඩර්ස් යවන්න ඕනා ටයිම් එකක් තියනවා. එක ස්ලොට් වලට බෙදලා තියෙන්නේ. ඒ ස්ලොට් එකෙන් පිට යැව්වොත් ට්රාන්ස්ෆර් එක වෙන්නේ පහුවෙනිදට.. ලංකා ක්ලියර් එකට ඕඩර්ස් එන විදියට ප්රොසෙස් කරනවා. අන්තිමට ස්ලොට් ටයිම් එකේ අවසාන පැය කාල ඇතුලේ ලෙජර් බැලන්ස් කරනවා. එතකොට සමහර විට ඇත්තටම බැංකුවකින් යවලා තියන ගැන සමහරදාට මිලියනයකටත් අඩුයි.. මොකද උදාහරනෙකට මෙහෙම ගනින්. කොමර්ෂල් බැංකුවෙන් සම්පත් එකට ලක්ෂයක් දාලා ආයේ තව එකෙක් සම්පත් එකෙන් කොමර්ෂල් එකට පනස්දාහක් දැම්මොත්.. ක්ලියරින් හවුස් එකෙන් ඇත්තටම කරන්නේ ලෙජර් බැලන්ස් කරනකොට මේ බැංකු දෙක අතර යවන්නේ 50000ක් විතරයි..
අවුල තියෙන්නෙ branches අඩු එකයි බන්..
Boc eke new online platform eke pwd eka reset karala hadala denna kiyala dan awurudu gaanak. Thama ne![]()
Credit Card එකටත් American Express Platinum එකක් දුන්න 200k limit එක්ක...
![]()
දවසක් මම මගේ NTB account එකෙන් සල්ලි වගයක්,තව කෙනෙකුගේ NTB account එකටම transfer කරන්න ගිහින් තමයි මෙහෙම වුනේ. මම NTB එකට call කරලා ඇහුවා. එතකොට තමයි උන් මේ විස්තරෙ කිව්වේ.
මට හිතෙන්නේ NTB එකට ලොකු money limit එකක් දිලා නැතුව ඇති. හැබැයි Sampath එකෙන් නම්, මට එහෙම වෙලා නෑ.
![]()
Credit Card එකටත් American Express Platinum එකක් දුන්න 200k limit එක්ක...
FD ekak aginst da gatte
yearly fee eka 6 ta kittui neda
ඒ සිස්ටම් එක ගිය අවුරුද්දෙ මුල නේද වෙනස් වුනේ? කතා කලේ නැද්ද බ්රාන්ච් එකට?