Boc un sms alert serivce ekata Jan 2019 idala rs.50k gannawa.. Ballo ban.
Issara Rs.20i tibune
මචං. ගිය සතියෙ හැදුව Nations Trust Bank Acc එකක්.
මුන්ගෙ පට්ටම Service එකක් තියෙන්නෙ. එක කොලයක් වත් අපිට පුරවන්න ඕන නෑ උන්ම පුරවනව. Mobile Banking & Online Banking දෙකම එවෙලෙම අපිටම හදා ගන්න තියෙන්නෙ. හදපු වෙලාවෙ ඉඳන් වැඩ. අමුතුවෙන් ෆෝම් පුරවන්න දෙයක් නෑ ඒ එකකට වත්.
Online Banking Free. No annual charges.
Mobile Banking Free. No Annual charges.
SMS alerts FREE. No annual charges.
ATM withdrawal FREE. 10 ක් කැපෙන්නෙ නෑ.
Online Other bank transfer වලට කැපෙන 50 මුන්ගෙ
කැපෙන්නෙත් නෑ. ඒකත් FREE.
Daily Online Transaction Limit to Other Banks - 50lak
(BOC ලගෙ එහෙම 50,000 යි)
ATM Daily limit 200,000 යි.
Credit card එකක් ගත්තම ඒකෙ කරන කරන transactions වලට points හම්බෙනව. ඒව සල්ලි කර ගන්නත් පුළුවන්.
උඹලත් හදා ගනිල්ල බන්. අනික් උන්ගෙ වගේ ලයින් නෑ. ලංකාවෙ ඕනම branch ekakin Acc එක හදන්න පුළුවන්.

ona atm ekain free withdrawals karanna puluwan, cashbacks ehma thiyenawa.Debit Card එකෙන් ඕනේ සයිට් එකකට Pay කරන්න පුලුවන් ද බන් ?
මගේ තියෙනවා BOC / COM Bank Account දෙකමට SMS Alert, Online Banking , SMS Alert අරන් තියෙනවා BOC හොදයි COM Bank එක්ක බලනකොට COM එකේ Account Open කරලා Online Banking SMS Alert ඔකොම රු 3000 ගත්තා එත් පස්සේ දන්නේ SMS Alert එන්නේ 10000 වැඩි ගනු දෙනු වලට කියලා
ATM withdrawal වෙන bank එකකින් කලොත් charge වෙනවද ???

Boc un sms alert serivce ekata Jan 2019 idala rs.50k gannawa.. Ballo ban.
Issara Rs.20i tibune
hemadama kiyanawa ban bankuwata. form ekath liyala dunna. eth nehe response ekak. dan kiyana eka nawaththala old ebanking platform ekama use karanawa.
මට එහෙම වුනා බං. උන්ට මම call කලා. එතකොට තමයි කිව්වේ.
Weekend එකක හවස් වෙලා කරලා බලපන්කො.
![]()

mn danna widiyata ona bank ekakta realtime update wenawa transferssupirima bank ekak bn. aula tiyenne branch adui. atm ehema adui