Nations Trust Bank පට්ටයි බන්

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    :lol::lol::lol:
    අත්දැකීමෙන් කියන්නේ මචං.මේක නම් උන්ගේ පට්ට බොරුවක්.
    උදේ පාන්දර කලොත් මිසක්, දවල් වෙන කොට Rs:20000ක්වත් transfer කරන්න බැරි වෙනවා.විශේෂයෙන් Weekend එකේ.

    11.gif

    CEFT kiyala mokada scene ekak thiyenne eken wenne mata nam ewelwma enawa. samahara payments nam poddak late. Fund transfer ewalema wenawa, Chargers nam adui . me February indala minimum 2000 Rs maintain karanna oneh. ATM chargers free unata Anually fee ekak gannawa. eka last year eke wedi kala. kalin card ekak issue karanna fee ekak gatte na eth den gannawa mama hithanne. Salary server eketh minimum gana maintain une neth nam 1000 Rs kapanawa. Inner circle ara circle me circle kiyala circle godak nam thiyenwa eth Bank ekata giyama hema ekama ekama polime. :angry:
     
    Last edited:

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මචං. ගිය සතියෙ හැදුව Nations Trust Bank Acc එකක්.
    මුන්ගෙ පට්ටම Service එකක් තියෙන්නෙ. එක කොලයක් වත් අපිට පුරවන්න ඕන නෑ උන්ම පුරවනව. Mobile Banking & Online Banking දෙකම එවෙලෙම අපිටම හදා ගන්න තියෙන්නෙ. හදපු වෙලාවෙ ඉඳන් වැඩ. අමුතුවෙන් ෆෝම් පුරවන්න දෙයක් නෑ ඒ එකකට වත්.

    Online Banking Free. No annual charges.
    Mobile Banking Free. No Annual charges.
    SMS alerts FREE. No annual charges.
    ATM withdrawal FREE. 10 ක් කැපෙන්නෙ නෑ.
    Online Other bank transfer වලට කැපෙන 50 මුන්ගෙ
    කැපෙන්නෙත් නෑ. ඒකත් FREE.
    Daily Online Transaction Limit to Other Banks - 50lak
    (BOC ලගෙ එහෙම 50,000 යි)
    ATM Daily limit 200,000 යි.
    Credit card එකක් ගත්තම ඒකෙ කරන කරන transactions වලට points හම්බෙනව. ඒව සල්ලි කර ගන්නත් පුළුවන්.

    උඹලත් හදා ගනිල්ල බන්. අනික් උන්ගෙ වගේ ලයින් නෑ. ලංකාවෙ ඕනම branch ekakin Acc එක හදන්න පුළුවන්.

    මමත් දැනට අවුරුදු 3ක ඉදන් NTB යුස් කරන්නේ. මේ කියල තියෙන සේරම ටික හරියටම හරි. Other bank transactions වලට බෑන්ක් වලින් 50ක් charge කරනවා. NTB උන්ගේ සත පහක්වත් කැපෙන්නේ නෑ . අනික daily limit එකත් ලොකු ගානක් .
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    :lol::lol::lol:
    අත්දැකීමෙන් කියන්නේ මචං.මේක නම් උන්ගේ පට්ට බොරුවක්.
    උදේ පාන්දර කලොත් මිසක්, දවල් වෙන කොට Rs:20000ක්වත් transfer කරන්න බැරි වෙනවා.විශේෂයෙන් Weekend එකේ.

    11.gif

    මමත් දැනට අවුරුදු 3ක ඉදන් NTB Online banking යුස් කරන්නේ. හැබැයි මටනම් ඔහොම වෙලා නෑ .
    ( ලක්ෂ 50ක් නම් transfer කරලා නෑ . උපරිම trasnfer කරලා තියෙන්නේ ලක්ෂ 5යි තාම. හැබැයි කිසිම අවුලක් නැතුව එවලේම අනිත් Acc එකට වැටෙනවා)
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    NTB Patta , kawda ban kiyanne

    mm bike ekata lease kala 2013di 40% Interest, Pulsar 150 ekak, 275000/-ai, mm 150,000k denma, un ge cost eka bike ekata 245000ai ithurutika claim karanawa VAT, mun 275000tama loan amount widiyata aran , instalment hadala mm gewapu 150,000 instalment prepaid kiyala aran eth eka mage anthima instalment widiyata thiyan loku wanchawak kala bn, insuarance ekath un kiyana theninma danna una , ekath 5000 wedi mm wenama karanawata wada,thawa mm deweni aurudde insuarance ekedi union ekata direct karanna keewa, mm kala passe NTB eken ekath mage outstanding karala ekata tawa interest ekak gehuwa, masa ganak, passe mm keewa ayeth mm gewanne nea kiyala, passe eyala eka adgest kala,eth penulty interest reverse kale nea, kohoma hari bike eke CR eka gaddi ab. owner remove letter eka dunne nea, den eka denna 2500k illanawa, tawath una apahasutha emataya,
    NTB is the worst bank ever
     

    rusiyanuwa

    Active member
  • Only FriMi services are good. Not the NTB. I had bitter experiences. I opened an account plus 800000 FD. But they did nothing, and took about 45minutes to create the account. And got my name wrong too. My assessment is NTB staff may not have been properly trained.

    මගේ කාඩ් එකක් නැතිවෙලා බ්‍රාන්ච් එකට ගියා ඒක නවත්තන්න කියන්න. එතැනින් අලුත් කාඩ් එකක් ගන්නවද ඇහුවා. මම නෑ කීවම එහෙනම් කෝල් සෙන්ටර් කතා කරලා තමයි කාඩ් එක නවත්තන්න ඕන කීවා. අපි කෝල් සෙන්ටර් කෝල් කරලා අතින් සල්ලි වියදම් කරලා, කාලය වැය කරගෙන කාඩ් නවත්තගන්න ඕන. එකවුන්ට් එක හදපු බ්‍රාන්ච් එකටත් බෑ කාඩ් එකක් නවත්තන්න.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    Redda tama thread eka dekama ada giyaaa account ekak arinda kalin aapu un 1nnek hitiya uuth account open karanawa da koheda winadi 45 k hitiya. Eeta passe mage eka open karanda ayee winadi 30 k 40 k hitiya. Government bank ekka wath ochara senaga idla mechara wela yan naa ban. Ee madimawata card ekata annualy 600.
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,776
    113
    NTB hondai 10 millions wath deposits thiyenawanam. Ethakota un gedaratama awith okkoma weda karala denawa ona banking wedak.