Nations Trust Bank පට්ටයි බන්

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    TFS bn..kaalayak thisse hoda bank ekak hoya hoya htye.sampath thamai denata use karanne.unge service charges godai bn.

    Ammo ow... mageth ekak tiyenawa... patta charges set ekak tiyenne

    Sampath wishawa ekata annually 800
    SMS charges 250
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මහ කසිකබල් බැංකුවක් බං.... මුලින් විතරයි ඔය පඩ ෂෝ. අවුරුදු ගාණක් කෝටි ගාණක් ගනුදෙනු කළත් හදිසියකට රුපියල් 20000ක තාවකාලික අයිරාවක් ඉල්ලපංකෝ බලන්න. අඩුම ගානේ පුද්ගල ණයක් ඉල්ලපං ලක්ෂ 1ක. දෙයි මේං කියලා
     

    SL_smart

    Junior member
  • Aug 24, 2010
    156
    20
    18
    උඹ ඔය කියල තියෙන ගොඩක් දේවල් දැන් ගොඩක් පුද්ගලික බැන්කු නිකන් දෙනව competition එක නිසා.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC EKE transfer limit eka d depend wenne package eka anuwa..you can change the package at a request.
    ඔව් Platinum, Gold ඔය වගේ පැකේජ් 4ක් තියෙනව. එක එක පැකේජ් වලට වෙන් වුණ ලිමිට් තියෙනව ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්, Other Bank Transfer ඔය වගේ. මට මතක විදියට වැඩිම එකේ තිබ්බෙ BOC to BOC 50Laks වගේ.

    හැබැයි දෙයක් තියෙනව අපිට හිතුමතේ මේ ලිමිට් වෙනස් කරන්න බෑ. අපි ඒක බ්‍රාන්ච් එකෙන් රික්වෙස්ට් කරාම බ්‍රාන්ච් එකේ මැනේජර් චෙක් කරල ඇත්තටම ලොකු ගණුදෙනු කරන කස්ටමර් කෙනෙක් නම් විතරයි උඩ පැකේජ් එකකට දාල දෙන්නෙ:yes::yes::yes:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,529
    13,117
    113
    🤍
    PFCA

    account ekak meke hdnnd

    sampath hdnnd

    mage denata main account eka pawichchi krnne nam sampath
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    වැඩි ක්‍රවුඩ් එකක් නැත්නම්..ඒකත් පරිස්සමින් කොල්ලෝ
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    උන්ගේ සර්විස් නම් සුපිරි තමා. ATM, Branch අඩුයි ඉතින්. ඩොලර් රේට් නම් අඩූයි. අනිත් ඒවට වඩා.
     
    Last edited: