මේ ලඟදි Nations Trust Bank එකට interview ගිය කවුරු හරි ඉන්නවනම් දැනගන්න පුලුවන්ද එකේදි අහන්නෙ මොනවද කියලා ????????



උදේට කැවේ මොකක් ද ? ඊයේ දවල් කැමේ තිබ්බ ව්‍යාංජන මොකක් ද ?
කන්න කැමති කැම මොකක් ද ?
ඉදිරියේදි කන්න හිතාගෙන ඉන්නේ මොනවාගේ දෙයක් ද?
කොයි එකටත් පෙර සුදානමින් පලයන් සුභ පැතුම් උඹට.



ow machn1st interview da umba yanne? ehenam umba gena wisthara thamai ahanne.
exam 1k tynwa kadden..eka pass wenna oni bng
ow machn