NATO සක්කිලින්ගෙ යුද අපරාධ.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Behind the Enemy lines ෆිල්ම් එක මතක් උනා..

    ඉස්සර දරුණු යුද්දයක තිබ්බ පළාතක් තමයි ඔය. බටහිර රටවල් වලින් විනාස කරේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    පලයන් බොරු කියන්නෙ නැතුව සුදු මහත්තුරු එහෙම යුධ අපරාධ කරන්නෙ නෑ :growl:
     
    • Love
    • Haha
    Reactions: Dr.Amdan and NRTG