NATO Live...ගැහෙනව බන් මුන්

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Nato රටකට අත තියනකන් බලන් ඉන්නෙ මන් හිතන්නේ..
    ම්ම් එතකොට තමා නියම යුද්දේ පටන් ගන්නේ.චීනෙන් තායිවානෙටයි,ජපානෙටයි ගහලා උතුරු කොරියාව දකුණු කොරියාවට ගහලා පකිස්තානයයි ඉන්දියාවයි ගහගනී ඉරානෙයි middle east ඒවයි ගහගනී.ww3 තමා එතකොට.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala

    කොහොමත් දැනටමත් ලෝකේ රටවල් පිල් වලට බෙදිල ඉවරයි බන්.. ආර්තික සම්බාධක වගේ ඒවා දාගෙන යන්නේ ඒකාලේ වගේ මිනිස්සු සමූල ඝාතනය කරන්න බැරි නිසා..
     
    සම්බාධක දානවා කියන්නේ අනිත් පැත්තට දාන කෙනාගෙත් account එකට කෙල වෙනවා කියන එක බන්.රුසියාවට දැම්මා කියමුකෝ.චීනෙට වගේ දැම්මොත් මොනා වෙයිද? ලොකේ ප්‍රදාන company බොහෝමයක් රැදිලා තියෙන්නේ චීනෙන් එන ආදායම මත(tesla,vw).
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    සම්බාධක දානවා කියන්නේ අනිත් පැත්තට දාන කෙනාගෙත් account එකට කෙල වෙනවා කියන එක බන්.රුසියාවට දැම්මා කියමුකෝ.චීනෙට වගේ දැම්මොත් මොනා වෙයිද? ලොකේ ප්‍රදාන company බොහෝමයක් රැදිලා තියෙන්නේ චීනෙන් එන ආදායම මත(tesla,vw).
    ඔව් ඒකම බැක් ෆයර් වෙනව. ලෝකේ බිස්නස් කාරයා චීනේ තමයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    ඔව් ඒකම බැක් ෆයර් වෙනව. ලෝකේ බිස්නස් කාරයා චීනේ තමයි
    😜බොරුනොදා හිටපන්. ඇපල් ෆෝන් එක නැත්නම් චීන්නුන්ට උන්හේ අම්මා තාත්තා නැති වුණාට වඩා අමාරුයි.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ම්ම් එතකොට තමා නියම යුද්දේ පටන් ගන්නේ.චීනෙන් තායිවානෙටයි,ජපානෙටයි ගහලා උතුරු කොරියාව දකුණු කොරියාවට ගහලා පකිස්තානයයි ඉන්දියාවයි ගහගනී ඉරානෙයි middle east ඒවයි ගහගනී.ww3 තමා එතකොට.
    අපිත් බංගලියන්ට වත් අල්ලං ගහමු. සෙකන්ඩ් වෙන්න බෑනේ බෑනේ !
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන් කාර්මික විප්ලවය දැන් ඉවරයි. දැන් ඉලෙක්ට්‍රොනික් විප්ලයවය. ඒ කියන්නේ චයිනා කොරියා ජපන් විප්ලය්වය ඊලගට එන්නේ. 🙂🙂🙂🙂🙂🙂 මෝස්ට්ලි චයිනා ඕල්සෝ ඉන්ඩියා අයිටී. 📺📺📺📺📺 ගුඩ් බායී සුද්දා.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Gahen natuwa tiyeiya yako yakka puththu sup eka denakota. hujja gihin aththe NATO unta dan

    274562278_2049590528548597_2859305644326311056_n.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    මචන් කාර්මික විප්ලවය දැන් ඉවරයි. දැන් ඉලෙක්ට්‍රොනික් විප්ලයවය. ඒ කියන්නේ චයිනා කොරියා ජපන් විප්ලය්වය ඊලගට එන්නේ. 🙂🙂🙂🙂🙂🙂 මෝස්ට්ලි චයිනා ඕල්සෝ ඉන්ඩියා අයිටී. 📺📺📺📺📺 ගුඩ් බායී සුද්දා.
    සුද්දා ස්ටිල් රන් ඉට්. රශියා කියන්නෙත් සුද්දො නේ ,චීන්නුත් සුද්දදෝ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ම්ම් එතකොට තමා නියම යුද්දේ පටන් ගන්නේ.චීනෙන් තායිවානෙටයි,ජපානෙටයි ගහලා උතුරු කොරියාව දකුණු කොරියාවට ගහලා පකිස්තානයයි ඉන්දියාවයි ගහගනී ඉරානෙයි middle east ඒවයි ගහගනී.ww3 තමා එතකොට.
    sir welata bahala krumeenta gahai.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Nato රටකට අත තියනකන් බලන් ඉන්නෙ මන් හිතන්නේ..
    උන්ට ජොයින් වෙන්න ගිය නිසානෙ පූටින්ට තද උනේ. හරි නම් නේටෝ මීට කලින් ජොයින් වෙලා හිටිය රටකට වඩා වැඩියෙන් යුක්‍රේනෙට සලකන්න ඕනේ. උදව්වට එන්න ඕනේ. මට නම් හිතෙන්නෙ පරණම නේටෝ බලවත් රටකට අත තියනකම් උන් පොඩි පොඩි රටවල් වලට ගහන්න ඉඩ දීලා අහක බලන් ඉඳී කියලා.