Navitel symbian navigator එක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද??? මම එකට Android වලට තියන map එකයි voice file ටිකයි දැම්මා. Voice එක විතරයි වැඩ කරන්නේ. Map එක පෙන්නේ නැනේ. මේක try කරලා බලපු කවුරුහරි ඉන්නවනම් Map එකේ ලින්ක් එකක් දෙන්නකෝ.
මෙන්න symbian Navigator එක
Symbian navigator torrent
මේ තියන්නේ මම දාපු File ටික.
Srilanka Map Files
Sinhala Voice Pack
නැත්නම් bump එකක්වත් දාලා යන්න.. ...
මෙන්න symbian Navigator එක
Symbian navigator torrent
මේ තියන්නේ මම දාපු File ටික.
Srilanka Map Files
Sinhala Voice Pack
නැත්නම් bump එකක්වත් දාලා යන්න.. ...