Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    Navitel වලට පෙරේදා අප්ඩේට් කරපු ලංකාවේ අලුත්ම මැප් එක මෙතනින් ගන්න
    zoom out කරද්දී screen එක සුදු පාට වුන අවුලත් ගොඩක් දුරට මේකේ හදලා තියනවා
    SriLanka_OSM_10_10_15.nm3

    https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web
    ela mcn ,dn zoom sin eka 30KM wenakal puluwan ;)(issrala 12KM puluwan une
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ela mcn ,dn zoom sin eka 30KM wenakal puluwan ;)(issrala 12KM puluwan une

    ඔය අලුත්ම SriLanka_OSM_10_10_15.nm3 ෆයිල් එකත් එක්කම මෙන්න මේ Earth nm7 මැප් එකත් දාගනින් (දෙකම)එතකොට මේ world map එක නිසා zoom out කලාම සුදු වෙන්නේ නෑ ලංකාවේ බෝඩර් එක පේනවා
    http://download.navitel.su/Maps_2015Q2/earth20150612.nm7
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ
    9.5.30 නෙවෙයි අලුත්ම 9.6.61 එක මෙන්න
    https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view

    Latest map (SriLanka_OSM_10_10_15.nm3)
    https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web

    :):):):):):)

    9.5.30 lesatama weda !! kalin ewwa hard gathiyak thibba..smooth navigation thiyenawa.. ! Win CE walata cracked nativel aluth ekak kiyapanko :D mage old CE version ekath ekka aluth map eka nam weda habai !
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    9.5.30 lesatama weda !! kalin ewwa hard gathiyak thibba..smooth navigation thiyenawa.. ! Win CE walata cracked nativel aluth ekak kiyapanko :D mage old CE version ekath ekka aluth map eka nam weda habai !

    ඒ කියන්නේ මේ මැප් එකම Win CE වලටත් වැඩ ද?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔව් :yes:

    අඩේ නියමයිනේ....මම Navitel Win CE එකක් හොයලා දෙන්නම් හෙට දිහාට

    ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා

    Win CE තියන Chinese car setup වලට

    Garmin මැප් එක දාන්න පුළුවන් විදිහක් මෙතන තියනවා
    City Guide මැප් එක දාන්න පුළුවන් විදිහක් මෙතන තියනවා
    Navitel මැප් එක දාන්න පුළුවන් විදිහක් මෙතන තියනවා
    ඔය අන්තිම එක නම් තෝ දාපු එකක් :P

    (මේ තැන් වල තියන සමහර ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් වැඩ නැති වුනත් කාට හරි ඕනේ නම් කියන්න. ඩවුන්ලොඩ් කරගත්තු ෆයිල්ස් මම ලඟ තියනවා :P )

    ඔය විදිහට SD කාර්ඩ් එකකට files කොපි කරලා ලංකාවේ මැප් එක Kenwood, Pioneer වගේ සෙටප් වලට පාවිච්චි කරන්න පුළුවන් විදිහක් තියනවද?
     
    city guide original ekakma thiyenawa ban mama gawa ...melo rahak na interface ...thuu witharak :oo: SD card ekata navitel dala weda karana sets thiyenawa ban garmin nam try karala na habai :no: mage CE device ekata nam NM2 NM3 dekama wada habai Navitel Version eka nam Paranai ban :(
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    61eWsx1.jpg
     
    මමත් ඉස්සර City Guide trial version එක දාගන බැලුවා.
    Navitel වගේ user friendly නෑ
    :no::no::no: