Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මම හිතන්නේ සපෝට් කරයි :yes::yes:

    අලුත් මැප් එක දාලා destination එකක් සෙට් කලාම ඉද්ද ගැහුවා වගේ පාර පෙන්නන එක හදාගන්න උදව් කරපන්කෝ කවුරු හරි.
    මේ වම් පැත්තෙ වගේ Route on Roads දැම්මත් ඉද්ද ගැහුවා වගේනේ පෙන්නන්නේ

    කලින් මැප් එකේ මෙහෙම වුනේ නෑ යස අගේට පාර පෙන්නුවා
    මේක අලුත් මැප් එකේ අවුලක් වෙන්න පුළුවන්ද?

    WTWf07p.png

    මචංලා Galaxy Note 4 එකේ මේ අවුල එනව නෙ. කවුරුහරි Galaxy Note 4 එකේ මේක හරියට දාපු කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරන්න
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ නෑ....ඔය 2ම දාන්න එපා.
    අලුත්ම මැප් එක තමයි පෙරේදා අප්ඩේට් කරපු SriLanka_OSM_22_08_15.nm3
    ඒක විතරක් දාපං

    සිංහල වොයිස් දාන්නත් පුළුවන්. මම ඒක දැන් හොයාගත්තේ.
    හෙට වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නම් සිංහල දාන හැටි

    මචන් අපි ලොකේෂන් එකක් සිලෙක්ට් කරලා GO කලාම රූට් එක මැප් එකේ පෙන්නනවනේ.
    ඒත් අපි ඉන්න තැන සූම් වෙලා ඊළඟට යන්න ඕනේ තැන පෙන්නන්නේ නෑනේ.එහෙම පෙන්නන්නේ අපි යන්න පටන්ගත්තමද?මට තවම යන ගමන් බලන්න බැරි උනා.බයික් එකේ යද්දී බලන්න බෑනේ.

    අලුත් ත්‍රෙඩ් එක දැම්මම ලින්ක් එක මේකේ දාපන් මචන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චගු;18916184 said:

    මචන් උඹ ඔය තියෙන මැප් එකද දැම්මේ?
    ඔය තියෙන මැප් එක තමාලු අලුත්ම එක.ඒක විතරක් දාන්න
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    චගු;18916184 said:
    මචංලා Galaxy Note 4 එකේ මේ අවුල එනව නෙ. කවුරුහරි Galaxy Note 4 එකේ මේක හරියට දාපු කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරන්න

    ඔය පරන මැප් එක දාන්න එපා.
    මේ SL_Navitel_2015_June.nm3 අලුත් මැප් එක දාපන්
    https://drive.google.com/folderview...F1WGIyYW9vTWJGdWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මචන් අපි ලොකේෂන් එකක් සිලෙක්ට් කරලා GO කලාම රූට් එක මැප් එකේ පෙන්නනවනේ.
    ඒත් අපි ඉන්න තැන සූම් වෙලා ඊළඟට යන්න ඕනේ තැන පෙන්නන්නේ නෑනේ.එහෙම පෙන්නන්නේ අපි යන්න පටන්ගත්තමද?මට තවම යන ගමන් බලන්න බැරි උනා.බයික් එකේ යද්දී බලන්න බෑනේ.

    අලුත් ත්‍රෙඩ් එක දැම්මම ලින්ක් එක මේකේ දාපන් මචන්

    ඔව් ඔව්
    අපි යද්දී අපි ඉන්න තැන තමයි auto zoom කරලා පෙන්නන්නේ
    යන්න ඕනේ තැනට යනකම් පාර Highlight වෙලා පෙන්නනවා

    අපි ඌ පෙන්නන පාරේ යන්නේ නැතුව වෙන පාරකට හැරෙව්වොත් ඌ කියනවා 3-4 පාරක් U turn ගන්න කියලා
    අපි ඌ කියන එක අහන්නේ නැතුව දිගටම ගියොත් ඌ එතන ඉඳන් අලුතෙන් පාරක් හදලා අපිට නෙවිගේෂන් දෙනවා

    පාර වැරදිලා one way එකකට වගේ හැරෙව්වොත් ඒක මාර වාසියක්

    අපි වෙන තැනක් සූම් කලත් අපි ඉන්න තැනට ඔටෝ සූම් වෙලා එනවා
    (ඒක එපා නම් සෙටින්ග්ස් වල හදාගන්න තියනවා)

    අනික තමා මැප් එක උඩ ඊතලයක තුඩක් වගේ එකක් මතු වෙලා තියනවා.
    ඒක උඩ ටච් කලාම අපි කොහේ සූම් කරගන හිටියත් අඔඉ දැන් ඉන්න තැන සූම් වෙලා පෙන්නනවා

    තව මොනවා හරි දැනගන්න ඕනේ නම් අහපන්

    ඕකට සිංහල දාගන්න හැටි අලුත් ත්‍රෙඩ් එකකින් දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?t=1696697
     
    එල එල තැන්ක්ස් මචන්
    කාලෙකට කලින් මම නැවිටෙල් එක යූස් කලා.
    මම දැන් යූස් කරන්නේ GPS Navigation & Maps - Scout කියන එක.ඒකත් හොඳයි.එකේ නම් නැවිගේට් කරපු ගමන්ම ඉන්න තැන සූම් වෙලා එනවා.පාර වැරදුනොත් ඒකත් කියනවා.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උබේ ෆෝන් එකේ Mass storage එකක් තියනවා නම් වම් පැත්තේ ෆොටෝ එකේ වගේ පෙන්නන්නේ. එහෙම නැත්නම් දකුණු පැත්තේ ෆොටෝ එක වගේ පෙන්නන්නේ

    ඉස්සරලාම ෆෝන් එක PC එකට ගහලා උඹේ එකේ පෙන්නන විදිහකට ඔය රතු පාටින් කොටු කරලා තියන එක ඇතුලට පලයන්. ඊට පස්සේ ඒක ඇතුලේ තියන \NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට දාපන්

    නැත්නම් ෆෝන් එකේ ෆයිල් මැනේජර් වලින් බ්‍රවුස් කරනවා ඒත් එහෙමයි

    qXBManA.png
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Navitel වලට පෙරේදා අප්ඩේට් කරපු ලංකාවේ අලුත්ම මැප් එක මෙතනින් ගන්න
    zoom out කරද්දී screen එක සුදු පාට වුන අවුලත් ගොඩක් දුරට මේකේ හදලා තියනවා
    SriLanka_OSM_10_10_15.nm3

    https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Navitel වලට පෙරේදා අප්ඩේට් කරපු ලංකාවේ අලුත්ම මැප් එක මෙතනින් ගන්න
    zoom out කරද්දී screen එක සුදු පාට වුන අවුලත් ගොඩක් දුරට මේකේ හදලා තියනවා
    SriLanka_OSM_10_10_15.nm3

    https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web

    ela boss dala balamu..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Navitel වලට පෙරේදා අප්ඩේට් කරපු ලංකාවේ අලුත්ම මැප් එක මෙතනින් ගන්න
    zoom out කරද්දී screen එක සුදු පාට වුන අවුලත් ගොඩක් දුරට මේකේ හදලා තියනවා
    SriLanka_OSM_10_10_15.nm3

    https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web

    එල කොල්ලෝ දිගටම update දියන් මචන්. රෙප් දෙන්න බෑ. කලින් දීලා නිසා :dull::dull:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එල කොල්ලෝ දිගටම update දියන් මචන්. රෙප් දෙන්න බෑ. කලින් දීලා නිසා :dull::dull:

    මම නෙවෙයි Lanka Open streen map forum ෆෝරම් එකේ Sadeepa තමයි nm3 මැප් එක හදන්නේ

    ඔයාලගේ ගෙවල් පැත්තේ පාරවල් මේ මැප් එකේ නැත්නම් මේකට ගිහින් අඳින්න. එතකොට ඊ ලඟ අප්ඩේට් එකට ඒ ටිකත් එයි
    www.openstreetmap.org

    කාර් එකක් යන්න පුළුවන් අතුරු පාරවල් ඇඳලා Service Road විදිහට වර්ග කරන්න
    ත්‍රීවිල්, මෝටර් සයිකල් වගේ වාහන විතරක් යන්න පුළුවන් අතුරු පාරවල් ඇඳලා Path විදිහට වර්ග කරන්න
    ඊට අමතරව මැප් එකේ නැති බැංකු, සුපර් මාර්කට්, පංසල්, ඉස්කෝල වගේ වැදගත් ස්ථානත් ලකුණු කරන්න
     
    Last edited: