Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    machan meka iphone ekata daganna one.mama app store eke tiyana app eka damma.eka one month tami wada karanne,me map eka awulak natiwa wada.voice eka tamai wada natte... apple wala mp3 keyana eka wada karanne naha mama danna taramin.poddak danawanam udaw karapan....
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    මේ Navitel 9.6.61 ෆයිල් එක Crack එකක්. මේක වැඩ කරන්නේ Android වලට විතරයි
    උඹ ඇපල් වල app store වලට ගිහින් ගන්න එක Trial Version එකක්
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මේ Navitel 9.6.61 ෆයිල් එක Crack එකක්. මේක වැඩ කරන්නේ Android වලට විතරයි
    උඹ ඇපල් වල app store වලට ගිහින් ගන්න එක Trial Version එකක්

    machan eka hari.map ekath avulak naha.sinhal voice tika daganna convert karanna one format eka dannawada mokadda keyala
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    machan eka hari.map ekath avulak naha.sinhal voice tika daganna convert karanna one format eka dannawada mokadda keyala

    ඉස්සරලම වින්ඩෝස් වලට ඉන්ස්ටෝල් කරලා \sdcard\NavitelContent\Voices කියන තැනට ගිහාම ඕඩියෝ වල ෆයිල් ෆොර්මැට් එක මොකක්ද කියලා පෙනෙයි
    ඊට පස්සේ ඒකට කන්වර්ට් කරපන් ඔය ෆයිල් ටිකම

    මේ පෝස්ට් එකේ --------පසුව ලියමි--------- ටිකට යට ටික බලපන්. මම කරපු ටික තියනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1696697
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Machan la windows phone wala ta Navitel dana hati keyapan koooooo.

    උඹේ පොස්ට් එකට උඩ පෝස්ට් එක බලපන්. ඌ දාලා තියනවා කියලාකිව්වා. උගෙන් අහපන්
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    thanks boss...ekama avula google maps wala wage accuracy nathi eka ban...(lagama parawal penne na)... navigation dala wena short cut ekakin giyoth muta para hoyaganna thawa 5km withara yanna one

    ගූගල් මැප් වල වගේ යන්න පුළුවන් අනිත් පාරවල් පෙන්නන්නේ නැ.. ලඟ පාර මේ මැප් එකේ තියන පාරක්ද?
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ගූගල් මැප් වල වගේ යන්න පුළුවන් අනිත් පාරවල් පෙන්නන්නේ නැ.. ලඟ පාර මේ මැප් එකේ තියන පාරක්ද?

    ow ban road eka update une 5km wage giyata passe
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    මොකක්ද බන් ඔය මැප් වල Open Street Map කියල දාලා තියෙන්නෙ?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මොකක්ද බන් ඔය මැප් වල Open Street Map කියල දාලා තියෙන්නෙ?

    මේ මැප් එක හදන්න data ගන්නේ www.openstreetmap.org වලින්. මේ මැප් එක අපිටම අප්ඩේට් කරන්න පුලුවන්. මේ මැප් එකේ නැති උඹලගේ ගෙවල් පැත්තේ පාරවල් උඹ ඇන්දොත් ඊ ලඟ අප්ඩේට් එකේ මැප් එකේ ඒ පාරවල් තියෙයි