Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Machan Ara Cars Wala Ena Touch Screen Systems walata maps danne kohomada? Eka Android nam newe

    Win CE තියන Chinese Setup වලට නම් දාන්න පුළුවන් Navitel WinCE version එක දාලා මේ nm3 මැප් එකම...ඒත් ජපන් සෙට් වලට නම් දාන්න බෑ
     

    Palihawadana1990

    Well-known member
  • මචන් මේ මැප් එක නම් පට්ට මචන්.... මම මෙච්චර කල් පාවිච්චි කරේ හියර් මැප් එක... එකට වඩා මේක පට්ට....

    මචන් මට ඕමන් මැප් එකයි, ඩුබායි මැප් එකයි, ඕස්ට්‍රේලියාවේ මැප් එකයි හොයල දියන්කෝ.... ප්ලීස් මචන්....ලොකු උදවුවක්