Nawala Tile Shops

vgp

Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Pissuda ban. Rocell tile bathware gahanne lankawe. Un gawa thiye poddak gaana wedi
     
    • Like
    Reactions: Nelza

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    මම අඟහරුවාදා ගියා.බඩුනම් ටිකක් අඩුයි.ඒත් තියෙනවා.හෙට නිවඩු හින්දා ඔක්කොම ඇරලා නැති වේවි
     
    • Like
    Reactions: Nelza

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    ඊයේ ගියේ නැහැ වැඩක් නැතිවෙයි කියපු හින්ද.

    අද මම යන්න ඉන්නේ. ඇවිත් update එකක් දෙන්නම්.
     
    • Like
    Reactions: asylum

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මචන්, හෙට නාවල tile shops ඇරලා තියෙයි ද?

    ගිහින් වැඩක් වෙයිද?
    මචන් tile shop kohomada danne ne, ubata Jangi whole sale ganna puluwan nawala handiyen @2osama innawa