ගාල්ලේ ඉඳලා highway bus eken ඇවිත් නවලෝක hospital එකට යන්නෙ කොහොමද?
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Jun 18, 2019 #1 ගාල්ලේ ඉඳලා highway bus eken ඇවිත් නවලෝක hospital එකට යන්නෙ කොහොමද?
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Jun 18, 2019 #2 මොකක් හරි ක්‍රමේකින් කොලඹ කොටුවට ඇවිල්ලා එතනින් මොරටුව පැත්තට 101 ගත්තනම් හරි. රුපියල් 12ක වගේ දුර Reactions: Mewan_Rose
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Jun 18, 2019 #3 Voltage said: මොකක් හරි ක්‍රමේකින් කොලඹ කොටුවට ඇවිල්ලා එතනින් මොරටුව පැත්තට 101 ගත්තනම් හරි. රුපියල් 12ක වගේ දුර Click to expand... මට නෙමෙයි බං Highway bus එකක ඇවිත් එන ක්‍රමයක් ඕනේ
Voltage said: මොකක් හරි ක්‍රමේකින් කොලඹ කොටුවට ඇවිල්ලා එතනින් මොරටුව පැත්තට 101 ගත්තනම් හරි. රුපියල් 12ක වගේ දුර Click to expand... මට නෙමෙයි බං Highway bus එකක ඇවිත් එන ක්‍රමයක් ඕනේ
SANJEEWAI Junior member Aug 18, 2016 55 8 8 Jun 18, 2019 #4 Highway bus eka kottawe nawatthanawa, Maharagamata wenakan enawa man hithanne. ethanin colombo walata 138 ganin. Nawaloken bahapan. Reactions: Mewan_Rose
Highway bus eka kottawe nawatthanawa, Maharagamata wenakan enawa man hithanne. ethanin colombo walata 138 ganin. Nawaloken bahapan.
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Jun 18, 2019 #5 kottawata awith..ethanin 138 nagapan homagamaka ...nawaloke gaawin bahapan..
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Jun 18, 2019 #6 SANJEEWAI said: Highway bus eka kottawe nawatthanawa, Maharagamata wenakan enawa man hithanne. ethanin colombo walata 138 ganin. Nawaloken bahapan. Click to expand... DangerMan119 said: kottawata awith..ethanin 138 nagapan homagamaka ...nawaloke gaawin bahapan.. Click to expand... Kottawenda maharagaminda 138 ta naginne
SANJEEWAI said: Highway bus eka kottawe nawatthanawa, Maharagamata wenakan enawa man hithanne. ethanin colombo walata 138 ganin. Nawaloken bahapan. Click to expand... DangerMan119 said: kottawata awith..ethanin 138 nagapan homagamaka ...nawaloke gaawin bahapan.. Click to expand... Kottawenda maharagaminda 138 ta naginne
banda065 Well-known member Apr 20, 2007 4,467 6,124 113 Jun 18, 2019 #7 Mewan_Rose said: Kottawenda maharagaminda 138 ta naginne Click to expand... kottawa maharagama dekenma puluwan 138 naginna.
Mewan_Rose said: Kottawenda maharagaminda 138 ta naginne Click to expand... kottawa maharagama dekenma puluwan 138 naginna.
Thilina123 Well-known member Feb 6, 2007 2,004 2,797 113 Jun 18, 2019 #8 දැන් highway bus නාවත්තන්නේ multi mode stand එකේ නේද? එතැනින්ම 138 ගන්න පුළුවන් නේද? 138 ඇවිත් නවලෝක halt එකෙන් බහින්න
දැන් highway bus නාවත්තන්නේ multi mode stand එකේ නේද? එතැනින්ම 138 ගන්න පුළුවන් නේද? 138 ඇවිත් නවලෝක halt එකෙන් බහින්න