Nawrange dropshipping

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    සාමාන්‍යෙන් වැඩේ කරලා සල්ලි හොයනවට වඩා වැඩේ කරන හැටි මිනිස්සුන්ට උගන්නලා සල්ලි හොයන තැනට ෆීල්ඩ් එකක් පත් වෙනවා කියන්නෙ ඒ ෆීල්ඩ් එකේ ගොඩයන්න තියෙන්නෙ හෙන අඩුම චාන්ස් එකක්.
    මම කලිනුත් මේක කියලා තියනවා, දැන් ඩ්‍රොප් ශිපින් කරන හැටි වීඩියෝ හදලා විකුනන එක නෙමෙයි, ඩ්‍රොප් ශිපින් කරන හැටි ටියුටෝරියල් හදන්නෙ කොහොමද කියල ටයුටෝරියල් හදන තැනට ෆීල්ඩ් එක ඇවිත් තියනවා, ඒක නිසා ඕක ගොඩ යන්න පුලුවන් වැඩක් නං නෙමෙයි, ඩොලර් හය හතක් හොයාගන්න වගේ නම් පුලුවන්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077

    Meka nan aththa... Kawadawath Kauruth Long term Income ekak ena ekak Melo yakekta kiyala denne na. U eka shape eke karagena innawa misak. Specially Sinhalu. Including ME.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා ඌ කරන්නෙත් කෝස් හදල බුකියේ විකුණන එක ඌ මට කියනවා ඩ්‍රොප්ෂිපින් වලට වඩා හොයනවලු එහෙම :lol:
     
    • Like
    Reactions: sannsa

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා ඌ කරන්නෙත් කෝස් හදල බුකියේ විකුණන එක ඌ මට කියනවා ඩ්‍රොප්ෂිපින් වලට වඩා හොයනවලු එහෙම :lol:

    ඉතින් ප්‍රොඩක්ට් කොස්ට් එකක් යන්නෙ නෑනෙ. ඇඩ්වර්ටයිසින් වලට විතරයි. ලොකු ප්‍රොෆිට් එකක් තියෙනවා
     
    • Like
    Reactions: sannsa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    අර අවුරුදු 16 ක පොඩි එකෙන් දවස් හතෙන් රු. 74,000 හෙව්වා කියලා කියන්නෙ

    ඒ කෝස් හදලා විකුනලා වෙන්න ඇති බන්
    හිතපන්කෝ වීඩියෝ කෝස් එකක් හදනවා එකක් 2000 ගානෙ සෙල් කරනවා, එතකොට 40ක් විතර විකුන්නම 74ක් අතේ නේ

    එහෙම බැලුවොත් මම ඇප් හදලා ඒවයෙ ඇඩ්සෙන්ස් දාල මේ වෙනකන් හොයපු සම්පූර්න ගාන ඩොලර් 3000ක් විතර
    හැබැයි ඕක හෙවුවෙ අවුරුදු 10ක් විතර සම්පූර්න කාලෙට, එතකොට ඇත්තටම මාසෙකට හම්බෙන ගාන සතපහක වැඩක් නැහැ, මාසෙට ඩොලර් 20-30ක් වගේ එන්නෙ. ඒකෙන් මොකක් කරන්නද බන්
    නමුත් මට කියන්න පුලුවන් ඇප් හදලා මම ඩොලර් 3000ක් හෙවුවා, ඒ වගේම මට දැන් ඕන නං ඇප් හදන හැටි කෝස් එකක් හදන්න පුලුවන්. ඇප් හදලා ඩොලර් 3000ක් හෙවුවා කියලා ඕක මාකට් කරන්නත් පුලුවන්.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,981
    2,245
    113
    Srilanka
    ඒ කෝස් හදලා විකුනලා වෙන්න ඇති බන්
    හිතපන්කෝ වීඩියෝ කෝස් එකක් හදනවා එකක් 2000 ගානෙ සෙල් කරනවා, එතකොට 40ක් විතර විකුන්නම 74ක් අතේ නේ

    එහෙම බැලුවොත් මම ඇප් හදලා ඒවයෙ ඇඩ්සෙන්ස් දාල මේ වෙනකන් හොයපු සම්පූර්න ගාන ඩොලර් 3000ක් විතර
    හැබැයි ඕක හෙවුවෙ අවුරුදු 10ක් විතර සම්පූර්න කාලෙට, එතකොට ඇත්තටම මාසෙකට හම්බෙන ගාන සතපහක වැඩක් නැහැ, මාසෙට ඩොලර් 20-30ක් වගේ එන්නෙ. ඒකෙන් මොකක් කරන්නද බන්
    නමුත් මට කියන්න පුලුවන් ඇප් හදලා මම ඩොලර් 3000ක් හෙවුවා, ඒ වගේම මට දැන් ඕන නං ඇප් හදන හැටි කෝස් එකක් හදන්න පුලුවන්. ඇප් හදලා ඩොලර් 3000ක් හෙවුවා කියලා ඕක මාකට් කරන්නත් පුලුවන්.
    oka thama bn godak un karanne
     
    • Like
    Reactions: sannsa