Nayek ariya

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    මමයි මහත්තයයි දෙන්නම කලු නයි දැක්කා හීනෙන්.මුලින්ම මගෙ මහත්තයා දැක්කේ.එයා ඒ දැකපු දවසෙම මම හීනෙන් දැක්කා චූටි පුතු පැටියෙක් මගේ අතට දීලා ගෑණු කෙනෙක් යන්න යනවා.ඊට දවස් 2ට පස්සෙ මාත් හීනෙන් කලු නයෙක් දැක්කා.පස්සේ දවස් 2න් මං අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තා.මේ හීනෙන් කියන්න පුළුවන්ද මට ලැබේන්න් ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියලා
     
    • Haha
    Reactions: wissnshaftler

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,198
    113
    Mother Earth
    මහත්තයගෙ කළු නයා දකින්න ඇත්තේ කියලා කොමෙන්ට් කරපන්. 🙂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,305
    26,808
    113
    Kandy
    මටත් නයි පේනකොට පවුලේ කාට හරි නෑයෝ වෙන කෙනෙක්ට ලමයි හම්බ වෙනවා.නාග ලෝකෙන් ද මන්දා එන්නේ