NCT Electrical Engineering

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන්ලා එළකිරියේ NTC Elctrical Engineering කරපු අය කව්ද ඉන්නේ?
    මමත් කරන්න හිතාගෙන ඉන්නේ. උබලා කොහෙද කෙරුවේ?
    Course එකට තියෙන ජොබ් මාකට් එක කොහොමද?
    practical පැත්තේ අවුලක් නැද්ද?
    දන්න එකෙක් විස්තර කියපල්ලකෝ.. :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳ පිලිගැනීමක් තියෙන කෝස් එකක්.හරියට මුල ඉඳලා කරපන්.ඉස්සර වගේ නෙමෙයි දැන් අමාරුයි.එක අවුරුද්දක් හරි සබ්ජෙක්ට් එකක් රිපීට් උනොත් ඊලඟ අවුරුද්දේ තමයි රිපීට් ඒක ලියන්න වෙන්නේ.

    NCT වලට NVQ ලෙවල් 5 හම්බවෙනවා

    කෝස් එක කරනගමන් ජොබ් එකක් කරහන්.ඕනි තරම් ජොබ් තියෙනවා
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,030
    511
    113
    NTC Elctrical Engineering = nvq 5, english medium
    part time 3year
    A/l mathematics, science karalathiyanawanna hodai
    NCECP electronic ,electrical karalathiyanawanna hodai
    dennam practical peththa gena denuma onemai,mokada waywa test thiyana nisa ,
    lab practical walata wenama module thiyanawa ,nvq level 3 4 practical books fiil karanna thiyanawa,assessment complete karanna one final exam mark 40% denne assessment welin,attendance 80% aniwarayanma thiyenna one