මචන්ලා NDA ගැන දන්නා අය ඉන්නවද? ඕවගේ තියෙන බර වචන තේරුම් ගන්න ලේසි නැනේ අනික පිටු ගණන් කියවන්නෙත් නැනේ අපි. උබල ඕව sign කරනවද freelance project කරන්න කලින්. NDA එකක බලන්න ඕනි special දේවල් තියෙනවද? like validity period වගේ.