NDB බැල්ලිගෙ පුත්තු

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මචන්ලා මගේ NDB credit card එකක් තියෙනවා මාස කිහිපයක් minimum එකවත් ගෙව්වේ නෑ.. එත් legal දාන්න තරම් කල් ගිහිල්ලත් නෑ ..අද NDB recovery එකේ එකෙක් කතා කරලා අහනවා හොරෙක් ද ඔයා ඇයි ගෙවන්නේ නැත්තේ කියලා ලැජ්ජා නැද්ද අහනවා ..මම උට හොඳවයින් දෙකක් කිව්වා .. එහෙම කතා කරන්න පුළුවන් ද බන් ? උ කියනවා උට මුකුත් වෙන්නේ නැහැ ලු !!
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අද NDB recovery එකේ එකෙක් කතා කරලා අහනවා හොරෙක් ද ඔයා ඇයි ගෙවන්නේ නැත්තේ කියලා ලැජ්ජා නැද්ද අහනවා
    ඔයා නොගෙව්වත් එහෙම කතා කරන්න අයිතියක් නෑ.

    Call recording තියෙනවනම් කම්ප්ලේන් කරන්න
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    මොනවහරි කරලා ඔය minimum amount එක ගෙවන්න. ඕකුන් මොනවා කිවුවත් දැන් ඕකුන් CC ඒවත් crib එකට දානවා.

    ඊට පස්සේ අවුරුද්දක් විතර යනවා එකෙන් අයින් වෙන්න
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹත් එකයි, කතා කරපු එකත් එකයි , බැංකුවත් එකයි.

    බැකුව දැනගන්න ඕනේ ගෙවන්න පුලුවන්ද බලල කාර්ඩ් එක දෙන්න.

    කතා කරපු එකා දැනගන්න ඕනේ ගෙවපු නැති එකෙක්ට කතා කරන්නේ. අහ අහ ඉන්න දෙයක් නැහැ හොරෙක් තමයි. ගෙවන්නේ නැත්තේ ලැජ්ජාවකුත් නැති හින්ද තමයි කියල.

    උඹ දැනගන්න ඕනේ, උඹ හොරෙකුත් නෙවෙයි නම් , ලජ්ජා බයක් තියන එකෙකුත් නම් ගෙවාගන්න බැරි වෙද්දී බකුවට කතා කරල සිද්දිය කියල විසඳුමකට එන්න.
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    කුලේ බලල කාඩ් දෙන්න ගත්ත නම් 99% ප්‍රශ්න නෑ
    ai govigama loku da ?
    උඹත් එකයි, කතා කරපු එකත් එකයි , බැංකුවත් එකයි.

    බැකුව දැනගන්න ඕනේ ගෙවන්න පුලුවන්ද බලල කාර්ඩ් එක දෙන්න.

    කතා කරපු එකා දැනගන්න ඕනේ ගෙවපු නැති එකෙක්ට කතා කරන්නේ. අහ අහ ඉන්න දෙයක් නැහැ හොරෙක් තමයි. ගෙවන්නේ නැත්තේ ලැජ්ජාවකුත් නැති හින්ද තමයි කියල.

    උඹ දැනගන්න ඕනේ, උඹ හොරෙකුත් නෙවෙයි නම් , ලජ්ජා බයක් තියන එකෙකුත් නම් ගෙවාගන්න බැරි වෙද්දී බකුවට කතා කරල සිද්දිය කියල විසඳුමකට එන්න.
    ea kale gewanna puluwankama tibba balloo...job eka nathi wuna gota construction walata kelopu eken... ekai me struggle eka
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    උඹත් එකයි, කතා කරපු එකත් එකයි , බැංකුවත් එකයි.

    බැකුව දැනගන්න ඕනේ ගෙවන්න පුලුවන්ද බලල කාර්ඩ් එක දෙන්න.

    කතා කරපු එකා දැනගන්න ඕනේ ගෙවපු නැති එකෙක්ට කතා කරන්නේ. අහ අහ ඉන්න දෙයක් නැහැ හොරෙක් තමයි. ගෙවන්නේ නැත්තේ ලැජ්ජාවකුත් නැති හින්ද තමයි කියල.

    උඹ දැනගන්න ඕනේ, උඹ හොරෙකුත් නෙවෙයි නම් , ලජ්ජා බයක් තියන එකෙකුත් නම් ගෙවාගන්න බැරි වෙද්දී බකුවට කතා කරල සිද්දිය කියල විසඳුමකට එන්න.
    legle action ganna kiyapan... awulak na ...mama kiyanne kata karanna igena ganna kiyala