NDB බැල්ලිගෙ පුත්තු

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හොරෙක් ද ඔයා ඇයි ගෙවන්නේ නැත්තේ?

    ලැජ්ජා නැද්ද?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අන්තිම නරක බැංකුවක්. මගේ පරණ ක්‍රෙඩිට් කාඩ් එකක් තිබිලා රිප්ලේස්මන්ට් කාඩ් එක එනකොට මම ලංකාවෙ හිටියෙ නැති නිසා මට අලුත් කාඩ් එක ලැබුනේ නෑ. රිප්ලේස්මන්ට් කාඩ් එකක් ආවහම ඒක අපි අලුතෙන් ඇක්ටිව් කරන්න ඕන, ඇක්ටිව් කරේ නැත්නම් සලකන්නෙ අපිට කාඩ් එකක් නෑ කියලා. ඔය විදිහට කාඩ් එකක් නැතුව අවුරුද්දක් විතර ගියාට පස්සෙ මට කාඩ් ස්ටේට්මන්ට් එකක් එනවා ඇනුවල් ෆී එක ගෙවන්න කියලා. මම එදාම උන්ට ඊමේල් එකක් ගහලා ඇහුවා මොන කාඩ් එකටද ෆී එක ගෙවන්න තියෙන්නෙ කියලා. උත්තර දෙන්නෙ නැති පාර සති දෙකකින් විතර රිමයින්ඩ් කරලා ඊමේල් එකක් දැම්ම. ඒකටත් උත්තර නැති නිසා තව ඊමේල් එකක් දැම්මා ඔයාලට උත්තර දෙන්න බැරිනම් මම මේක සෝෂල් මීඩියා දාලා අනිත් කස්ටමර්ස්ලාගෙ එක්ස්පීරියන්ස් වලින් උත්තර අහගන්නද කියලා. ඒකට ටක් ගාලා උත්තරයක් එවලා තිබුනා ෆී එක අයින් කරා කියලා.

    කාඩ් එක ඇක්ටිව්ද නැද්ද දන්නෙ නැති ඕකුන්ට හරියට බැලන්ස් එක තියන ස්ටේට්මන්ට් එකක් නිවැරදි දවසට ජෙනරේට් කරගන්නවත් බැරි බැංකුවක් (කාලයක් තිබුනා හැමදාම වැරදි ස්ටේට්මන්ට් ජෙනරේට් වෙන). අඩු ගානෙ කස්ටමර් කෙනෙක් කාඩ් එක සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දෙන්නවත් උවමනාවක් නැති වගකීමක් නැති බැංකුවක්.
     
    • Like
    Reactions: RottenCOLT

    chikala

    Junior member
  • Apr 7, 2015
    59
    56
    18
    මචන්ලා මගේ NDB credit card එකක් තියෙනවා මාස කිහිපයක් minimum එකවත් ගෙව්වේ නෑ.. එත් legal දාන්න තරම් කල් ගිහිල්ලත් නෑ ..අද NDB recovery එකේ එකෙක් කතා කරලා අහනවා හොරෙක් ද ඔයා ඇයි ගෙවන්නේ නැත්තේ කියලා ලැජ්ජා නැද්ද අහනවා ..මම උට හොඳවයින් දෙකක් කිව්වා .. එහෙම කතා කරන්න පුළුවන් ද බන් ? උ කියනවා උට මුකුත් වෙන්නේ නැහැ ලු !!
    credit card recovery ekata un 3rd party kattiayak hire karanawa kiyala ahala thiynawa.call karala wada dena eka charter karana eka,workplace ekata ex military aya ewana eka thug wage type aya gedarata work place ekata ewana eka recovery process eke kellak lu. eyala bank ekath ekka direct link nethi nisa oyata karanna puluwan dewal seema sahithai.anik leagally giyath outstanding ekak thiyagena gewan nethi oya thama weradi karaya wenne.
    crib ekata dala crib eke un reepuwahama hadisiyakata loan ekak lease ekak wena bank ekakinwath ganna wenne na.podi ganak nam thiyenne oka gewanna.gana lokui nam unta katha karala instalment widihata gewanna araanage kara ganna.podi lamai wage phone answer karan nethuwa ,gewan nethuwa owa wisadaganna behe
     
    • Like
    Reactions: RottenCOLT

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Ube crib eka kohomat den awl gihin tiyenne
    Owa crib eke record wenawa
    Ubata aye loan ganna baha bank walin

    anika minimum payment ekawat gewaganna berinam mokatda owa gatte?

    tamanta beri dewal karanna yanawata hoda padamak.
    crib ekata hama magukama ynne na bn gewannema nathuwa polla tibbit tama ekata ynne minimum payment oarakku una kiyala crib ynne na ehemanm oka gewanna amataka unat crib ynna epai
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,884
    1
    60,788
    113
    Mother Earth
    මොනා වුණත් උගෙ ට්‍රික් එක වැඩ කරලා. psychology game ගහන්නෙ. හොරෙක්ද ඇහුවම ලැජ්ජාවටම ගෙවනවනේ. උබට මොළේ තිබ්බ නම් හොරෙක්ද ඇහුවම "ඔව්" කියනවා.
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මොනා වුණත් උගෙ ට්‍රික් එක වැඩ කරලා. psychology game ගහන්නෙ. හොරෙක්ද ඇහුවම ලැජ්ජාවටම ගෙවනවනේ. උබට මොළේ තිබ්බ නම් හොරෙක්ද ඇහුවම "ඔව්" කියනවා.
    mama uta kiwwa hondama eken...dan aye gewanne na

    Pinata kewanam gewapan wesa kollo…nayata kehe kehe thread dannatiwa
    umba puka nodi wadak balaganin awajathaka balla
    ------ Post added on Dec 30, 2023 at 4:45 PM
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    Oya katha karanne Bank eke ewun nemei ban..
    Outsource karapu call center ekaka ewun, unta commission eka enne, uben gaana watunoth, ekai oya baninne..
    kohomath bank eken ubata nowadina wadum wadinna athi aduma minimum payment eka hari daanna kiyala..
    ehema karala bari unaama thami, oya outsource karapu ewunta denne..
    unge wade dawasata siya paarak hari call karala, uben payment eka ganna eka...
     
    • Like
    Reactions: RottenCOLT

    hodawedakaramu

    Junior member
  • Dec 26, 2023
    37
    23
    8
    crib ekata hama magukama ynne na bn gewannema nathuwa polla tibbit tama ekata ynne minimum payment oarakku una kiyala crib ynne na ehemanm oka gewanna amataka unat crib ynna

    Dawas 30 late unoth CRIB ekata yanwa. 90 penna kiyanne red mark ekak.. eka clear wenna awrudu 1-2 inna wenawa aye bank facility ekak ganna giyama. Atleast minimum payment gewanwa nm issue ekak wenne ne.
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Oya katha karanne Bank eke ewun nemei ban..
    Outsource karapu call center ekaka ewun, unta commission eka enne, uben gaana watunoth, ekai oya baninne..
    kohomath bank eken ubata nowadina wadum wadinna athi aduma minimum payment eka hari daanna kiyala..
    ehema karala bari unaama thami, oya outsource karapu ewunta denne..
    unge wade dawasata siya paarak hari call karala, uben payment eka ganna eka...
    na bung ea bank eke unmai
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    දැන් අවුරුදු ගාණක ඉඳල ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නෙ. මේ වෙනකම් ගොඩක් වෙලාවට උදව් වෙලා තියෙනව. විශේෂයෙන්ම හොස්පිට්ල් චාර්ජස් ගෙවද්දි. NDB කාඩ් එකක් තිබුණා. ඒක කැන්සල් කරා මොකද කාර්ඩ් එකේ පේමන්ට් කරන්න ගියාම හෙන ප්‍රශ්ණ. අනිත් කාරණේ මට ගොඩක් වෙලාවට හොඳ ඔෆර්ස් සෙට් වුණේ නෑ. HSBC එක දැන් පාවිච්චිය. ඒක සුපිරි.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Oyata witharak nemei oya wage scene gana kalinuth thread thibba. Card company eken manasika gemak gahanawa aththe ubawa lajjawatai apahasuthawetai path karala. 🙄 Oka himita gewala danna hitha awul kara ganne nathiwa.
     
    • Like
    Reactions: Amith0424