මචන්ලා, NDB බෑන්ක් එකේ ඉන්ටවිව් ඇවිල තියෙනව , අනේ මට එකේ වැඩකරන එකෙක් කියහල්ලකො Senior Banking Associate පෝස්ට් එකට හරියටම ලැබෙන සැලරි එක කීයද කියලා..........








සුවර්ද මචන් , කියහන් සිරාද , මම එ ගානට ඩිමාන්ඩ් කරන්න ගිහිල්ල වැඩේ සෙට් වෙන්නේ නැති වෛද50ki wage set wei ...

thankz machogood luck machan
thankzgud luck
ela
thankz bump ekataBump