nane ban ehema kiwwama PM karanneයාලුවා එහෙම කිව්වා නම් ඕන එකායි එපා එකයි දෙගොල්ලන් ම පි.එම් කරයි..
ඉතින් යාලුවා ඔයාට කොයි වගේ උදව්වක් ද වෙන්න ඕනේ කියලා කියන්න..
සමහර වේලාවට අපේ පුලුවන්ට වෙයි උදව් කරන්න..
ඊයේ නේ මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නේ..
ඒ කියන්නේ දැනට උත්තරයක් ලැබුනා ද ?

hmmm ill give u a no, then call ....Well, this is an issue regarding a Loan. For some important details![]()
