උන්ගේ branch එකකට ගිහින් කියපන්. ලියුම් පහක් ලියලා ඉල්ලනවා.
වෙන රටක ඉඳන් ලොග් වෙන්නේ ඇයි? Eg. PR ලබා දිවයිනෙන් බෑහැරව සිටීම
වෙන රටක සිට acess කිරීමට අවශ්‍ය බව හා කුමන ගනු දෙනු සදහා ද බවට ට ලිපියක්.
වෙන රටක හිටියත් තවමත් ශ්‍රී ලංකා පුරවැසියෙක් බව ලිපියක්. Dual or etc
තම ගිණුම හා ඒ හා සබැඳි සියලු ගනුදෙනු පිළිබද සම්පූර්ණ වගකීම තමන් දරන බව.
තම ගිණුමට acess ලැබුණ බව හා කිසිම නීති විරෝධී කටයුත්තට පාවිච්චි නොකරන බවට ට ලිපියක්. Eg. Money laundring