NDB Internet Banking

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,882
    1,925
    113
    NDB Internet Banking අවුල්... කතා කලහම කියනවා ලංකාවෙ විතරයි access කරන්න පුලුවන් !! පුදුම රටක් .. කිසිමි responsible එකක් නෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,100
    53,068
    113
    Colombo
    එතකොට බන්ගලින්ට,පක්කොන්ට හැක් කරන්න බෑනේ ගුපියෝ :lol:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,079
    12,933
    113
    33
    ෆින්ලන්ඩ්
    උන්ගේ branch එකකට ගිහින් කියපන්. ලියුම් පහක් ලියලා ඉල්ලනවා.

    වෙන රටක ඉඳන් ලොග් වෙන්නේ ඇයි? Eg. PR ලබා දිවයිනෙන් බෑහැරව සිටීම

    වෙන රටක සිට acess කිරීමට අවශ්‍ය බව හා කුමන ගනු දෙනු සදහා ද බවට ට ලිපියක්.

    වෙන රටක හිටියත් තවමත් ශ්‍රී ලංකා පුරවැසියෙක් බව ලිපියක්. Dual or etc

    තම ගිණුම හා ඒ හා සබැඳි සියලු ගනුදෙනු පිළිබද සම්පූර්ණ වගකීම තමන් දරන බව.

    තම ගිණුමට acess ලැබුණ බව හා කිසිම නීති විරෝධී කටයුත්තට පාවිච්චි නොකරන බවට ට ලිපියක්. Eg. Money laundring
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    NDB Internet Banking අවුල්... කතා කලහම කියනවා ලංකාවෙ විතරයි access කරන්න පුලුවන් !! පුදුම රටක් .. කිසිමි responsible එකක් නෑ
    එපාම කරපු බැංකුවක්🤮