මචං මගේ savings, RFC accounts තියෙනේ Sampath, NDB එකෙයි. මේ වගේ NDB Real saver ද Sampath Double S ද හොද. කවුරු හරි ඕවගේ සල්ලි දානවද?
NDB site එකේ තියන විදිහට නම් 100% bonus interest එකක් දෙනවලු. Sampath Double S එකේ 50% bonus interest ලු. කෝකද බන් හොද? කවුරු හරි මේ savings accounts පාවිචි කරනවද?

)