Sampath Double S - තියෙන අය එන්න

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Sampath Double S - තියෙන අය එන්න

    double_s_logo.jpg

    Sampath Double S account එකක් තියෙන්නේ කාටද ..

    මමත් Sampath Double S එකක් හදා ගන්න කියලා බැලුවේ..

    කවුරු හරි පැහැදිලි කරහන්කෝ මේකේ පොලිය ලැබෙන්නේ කොහොමද කියලා

    http://www.sampath.lk/en/personal/savings/sampath-double-s

    මේ සීන් එක මොකද්ද ?

    wJrjrJG.png

    ඒ කියන්නේ මේකේ පොලිය ලැබෙන්නේ මාසෙන් මාසෙටද​
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    3.5% per අවුරුද්දට හැදිලා මසෙන් මාසෙට Ac# එක credit වෙනවා, අන්න එ පොලියට තමා බොනස් % එක ලැබෙන්නෙ
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    If you have the 200,000 in your account then they will calculate as per their interest rate rate for year and divide by 12 to get the month amount. if they pay 5% interest calculation 200,000X 5% /12 =833 so you will get 833+ additional 50% of you earned interet as bonus( to get 50% you must maintain 200,000 throughout the month )
    like wise if you maintain less than 200.000 and above 50000 you will get 35% extra as bonus.