Questions NDB Stock brokers

janakahetti

Junior member
  • Jun 1, 2018
    49
    16
    8
    Machan, Share market eke transactions karanna broker widiyata NDB Stock brokers hodai da? Adviser kenek hamba wenawada transactions gana advise karanna
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    ඔය කෝකත් එකයි . උබ කාලයක් Share market 1කේ හිටියොත් තේරෙයි , brokersla දන්න මගුලක් නෑ කියන්න . උන්ගෙන් advice ගන්නවට වඩා, උබම market 1ක ගැන analysis කරලා decisions වලට යන්න
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,361
    113
    Homagama
    ඔය කෝකත් එකයි . උබ කාලයක් Share market 1කේ හිටියොත් තේරෙයි , brokersla දන්න මගුලක් නෑ කියන්න . උන්ගෙන් advice ගන්නවට වඩා, උබම market 1ක ගැන analysis කරලා decisions වලට යන්න
    ඕක ලාබයක් තියන වැඩක්ද?
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    ඕක ලාබයක් තියන වැඩක්ද?

    වැඩිපුර සල්ලි තියනවනම් හොද company 1කක් බලලා invest කරන්න . ලාබ ද ? පාඩු ද ? යන්න තීරණය වෙන්නේ , උබ කරන investment 1ක අනුවයි .

    රැල්ලට යන්නේ නැතුව , market 1ක ගැන හොදට study කරලා වැඩේ කරොත් , පාඩුවක් වෙන්නේ නෑ