NDB එකේ credit card වලට මාර offers නේ තියෙන්නේ.....
මේ කරන්නේ කෙටිකාලින card pramote කරන්න කරන වැඩක් ද???
එකක් ගත්තොත් ටික දවසකින් offers හොයාගන්නවත් නැති වෙයිද??? වෙන්නේ එහෙම වැඩ නේ

, patta bung meka thiyana offers nam supiri 







machan oya offers nikan api rs 1000 withara badu gaththath hambenawada ? naththam limit ekak tiyeda ?(rs 5000 ta wada gaththoth thamai 30% offer kiyala)
travel ekake thibaa 69000, bali island 4 days , 24 month installment 0% interest da koheda![]()
ewaa nam padu na bung![]()