NDT – BSc ප්‍රශ්න and කුහක කම

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ජොබ්වල උඩට යන හැටි මම දන්නව බන්, මම ඇහුවෙ කැම්පස් එකේ ශිෂ්‍යයො ගැන,, මේ අනාතයට බී එස් සී, එස් එස් සී වත් නෑ වගේ

    ude hawasa lokkange polle raha balala ,pukata diwai dammama udata yanawa sin gala ne.... :D:D wena kramayak nane itin,mko piligat upadiyak wat wena sudusukamak wat tiyena ekakya.. :(
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    පොන්ස්ලගේ ආඩම්බරය කියල උන්ව අතුලටවත් ගන්නේ නැත ඉලෙක්ට්‍රොනික් ඩිපාර්ට්මෙන්ට් එකේ ෆෝටෝ එකක් දාල :lol::lol::lol:

    148299_496361163748106_468610940_n.jpg

    52ly5y.png

    මෙන්න පොන්ස්ල දෙන්නෙක්ට රිදිලා.ඇත්ත කිවූවහාම රිදනවා තමයි:lol::lol:අපි මොරටුවේ,අපි මොරටුවේ කියල ලොකු හිනමාලිගා හදල.ඒවා කඩාගෙන වැටෙනකොට "පිඩනය පුපුරයනවා කියල" අහිංසකයන්ට ගහනවා.බයි ද වේ උබලවගේ NDT ඩිප්ලෝමා එකෙන් පුක පිහින්නේ නැ අපි.හොදට වතුරෙන් හෝදනවා

    middle-finger1.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පහේ ශිෂ්‍යත්ව තරග විභාග ක්‍රමය හරහා දැනටමත් රටට සිදුවී ඇති විනාශය සුළු පටුනොවේ. අතිශයින් කුහක ආත්මාර්ථකාමී සමාජ රැල්ලකට අපි සැවොම හසුවී සිටින්නේ මේ ශිෂ්‍යත්ව ක්‍රමයේ ඇති අතිධාවනකාරී තරග රටාවේම ගොදුරු බවට පත්වීම නිසාය. එකිනෙකාට උදව් නොකරන, තනිවම ලෝකය ජය ගැනීමට වෙර දරන සහතික කොළ ගොඩ මිස මනුස්‌සකම ගැවීලාවත් නැති කඳුළක ලුණු රසය නොහඳුනන බහුතර අමන පරපුරක්‌ මේ රටට බෝකළේ පහේ ශිෂ්‍යත්වය තරගයත් ඊට සමගාමීව දිවෙන, අ.පො.ස. (සා.පෙළ), උ.පෙ. හා ඉන් එහාට වූ අනන්තවත් දේශීය විදේශීය විභාග කන්දරාව හරහාය. මේ රිලා පරපුරට ඉනිමං හැදුවේ 77 විවෘත ආර්ථික රටාවය. අධ්‍යාපනය ලැබීම, උගත්කම් වැඩි වර්ධනය කර ගැනීම මූලික මිනිස්‌ අයිතියකි. අපි සෑම සියලු දෙනාම ඊට ගරු කළ යුතුය. එහෙත් අවාසනාව වන්නේ අපේ රටේ මේ දේවල් සිදුවන ආකාරයයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමවේද හරහා මිනිසාගේ ප්‍රඥව වැඩි වර්ධනය කිරීමට ක්‍රමයක්‌ සකස්‌වී නොතිබීමය.

    http://www.divaina.com/2013/01/22/feature03.html
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ උගතුන් ඇත. බුද්ධිමතුන්ද ඇත. එහෙත් ප්‍රඥවන්තයින් හිඟය. බෙහෙවින්ම හිඟය. මනුස්‌සකම අධ්‍යාපනයට ඇතුලු නොවීම ඊට හේතුවයි. එකිනෙකා පරයා මහා කඳු මෙන් උස්‌වී සිටීමට වෙර දරන මිනිසුන් සෑම සමාජ තලයකම අපට දක්‌නට ලැබෙන්නේ රටේ අධ්‍යාපනයට මනුස්‌සකම කම ගෑවිලාවත් නැති නිසාය. මේ අවාසනාව කල්තියා දුටු ගුණදාස කපුගේ නම් අසිරිමත් සංගීතවේදියා.

    සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැඟෙන,

    සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙනවා.

    යනුවෙන් ගී ගයා ජනතා සිත් සතන් අවදි කරවීමට වෙර දැරුවේද ඒ නිසාය.
    එහෙත් මේ කිසිවක්‌ නෑසූ කන් ඇතිව මිනිසුන්ද ගැහැණුන්ද මේ මහා තරගයට එක්‌වී හති වැටී, ඇද වැටි මිය පරළොව යන තෙක්‌ම සැබෑ ලෝකය නොදැක, සැබෑ ජීවිතයේ රස නොවිඳ, කිසිදාක ජීවිතය විඳින්නේ නැතිව, ජීවිතයම විඳවමින් සිට අවසන් හුස්‌ම පොද හෙළති ඔවුහු. ගසක කොළයක්‌ සුළඟට වැටුණාක්‌ සේම නොසිතූ නොපැතූ මොහොතක වැටී මහ පොළවට පස්‌වී යති.

    http://www.divaina.com/2013/01/22/feature03.html
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මුණු පොතේ මේ පික් එක මමත් දැක්ක
    මාන් හිතුවේ මුන්ට මේක දීල කියල දැන්

    පව් බන් උන් නැති අයිතිවාසිකම් කියන්න හදනවා

    unta koheda meka denne..

    kamitu warthawa anuwa munta aluten hadapu building use karanna thahanam..
    ee unat danata aluten hadapu mech building walata mun practical karanawalu... :angry:

    anika,syllabus aluth karanna tahanam aluth thanata yanakan..eth me hora hathikare ekath karala 2005 di.. :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    aththa bn,uba hari.. api wage mati mollu uni gihin bsc degree karanakota uyaala wage molakaarayanta ridenawa tamai.. monawa korannada itin... :( :(

    පවු බන් උඹ. උඹට කියන්න තියෙන්නේ අහෝ shenat නොදුටු මොක්පුර කියල තමයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පහේ ශිෂ්‍යත්ව තරග විභාග ක්‍රමය හරහා දැනටමත් රටට සිදුවී ඇති විනාශය සුළු පටුනොවේ. අතිශයින් කුහක ආත්මාර්ථකාමී සමාජ රැල්ලකට අපි සැවොම හසුවී සිටින්නේ මේ ශිෂ්‍යත්ව ක්‍රමයේ ඇති අතිධාවනකාරී තරග රටාවේම ගොදුරු බවට පත්වීම නිසාය. එකිනෙකාට උදව් නොකරන, තනිවම ලෝකය ජය ගැනීමට වෙර දරන සහතික කොළ ගොඩ මිස මනුස්‌සකම ගැවීලාවත් නැති කඳුළක ලුණු රසය නොහඳුනන බහුතර අමන පරපුරක්‌ මේ රටට බෝකළේ පහේ ශිෂ්‍යත්වය තරගයත් ඊට සමගාමීව දිවෙන, අ.පො.ස. (සා.පෙළ), උ.පෙ. හා ඉන් එහාට වූ අනන්තවත් දේශීය විදේශීය විභාග කන්දරාව හරහාය. මේ රිලා පරපුරට ඉනිමං හැදුවේ 77 විවෘත ආර්ථික රටාවය. අධ්‍යාපනය ලැබීම, උගත්කම් වැඩි වර්ධනය කර ගැනීම මූලික මිනිස්‌ අයිතියකි. අපි සෑම සියලු දෙනාම ඊට ගරු කළ යුතුය. එහෙත් අවාසනාව වන්නේ අපේ රටේ මේ දේවල් සිදුවන ආකාරයයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමවේද හරහා මිනිසාගේ ප්‍රඥව වැඩි වර්ධනය කිරීමට ක්‍රමයක්‌ සකස්‌වී නොතිබීමය.

    http://www.divaina.com/2013/01/22/feature03.html

    haha hah haaa. එහෙමවත් කියපන්. ගුණේ චන්දෙ ඉල්ලලා විභාග සෙරම cancel කරල 5 වසරේ ඉදන් වෘත්තිය පුහුණුව දෙන්න