හදපු උන්ගෙ ගතිගුන බන්![]()
ha ha haaa. ube lamaintawath hariyata hithanna ugannapan. anathaya
හදපු උන්ගෙ ගතිගුන බන්![]()
රිදුනත පුතේ?api ubala wage jara job karala anatha wela marenna lan wechcha eun nemei yako bsc hambenna thawa kal thiyanawa. ssc A10 na thamaA/L karanna one sudusukamata poddak udin thibbe
![]()

ha ha haaa. ube lamaintawath hariyata hithanna ugannapan. anathaya


පද්දෙක් වගේ පිනට උගන්නන්නෑ සල්ලි වියදම් කරලා උගන්නනව
if u know what i mean![]()
mona sellam dammath, politicians la ekka happenna bari bawa dannawa![]()

ජොබ්වල උඩට යන හැටි මම දන්නව බන්, මම ඇහුවෙ කැම්පස් එකේ ශිෂ්‍යයො ගැන,, මේ අනාතයට බී එස් සී, එස් එස් සී වත් නෑ වගේ

wena kramayak nane itin,mko piligat upadiyak wat wena sudusukamak wat tiyena ekakya.. 
පොන්ස්ලගේ ආඩම්බරය කියල උන්ව අතුලටවත් ගන්නේ නැත ඉලෙක්ට්‍රොනික් ඩිපාර්ට්මෙන්ට් එකේ ෆෝටෝ එකක් දාල
![]()

අපි මොරටුවේ,අපි මොරටුවේ කියල ලොකු හිනමාලිගා හදල.ඒවා කඩාගෙන වැටෙනකොට "පිඩනය පුපුරයනවා කියල" අහිංසකයන්ට ගහනවා.බයි ද වේ උබලවගේ NDT ඩිප්ලෝමා එකෙන් පුක පිහින්නේ නැ අපි.හොදට වතුරෙන් හෝදනවා
![]()
මෙන්න පොන්ස්ල දෙන්නෙක්ට රිදිලා.ඇත්ත කිවූවහාම රිදනවා තමයිඅපි මොරටුවේ,අපි මොරටුවේ කියල ලොකු හිනමාලිගා හදල.ඒවා කඩාගෙන වැටෙනකොට "පිඩනය පුපුරයනවා කියල" අහිංසකයන්ට ගහනවා.බයි ද වේ උබලවගේ NDT ඩිප්ලෝමා එකෙන් පුක පිහින්නේ නැ අපි.හොදට වතුරෙන් හෝදනවා
![]()

haha.. den anith unta tama tiyenne nehපුදුමෙ කියන්නෙ කැම්පස් ඉන්න හුඟක් එවුන්ට ඔය මොලේ නැති එකයි![]()

රිදුනත පුතේ?![]()
මුණු පොතේ මේ පික් එක මමත් දැක්ක
මාන් හිතුවේ මුන්ට මේක දීල කියල දැන්
පව් බන් උන් නැති අයිතිවාසිකම් කියන්න හදනවා


aththa bn,uba hari.. api wage mati mollu uni gihin bsc degree karanakota uyaala wage molakaarayanta ridenawa tamai.. monawa korannada itin...![]()
![]()
පවු බන් උඹ. උඹට කියන්න තියෙන්නේ අහෝ shenat නොදුටු මොක්පුර කියල තමයි.

පහේ ශිෂ්‍යත්ව තරග විභාග ක්‍රමය හරහා දැනටමත් රටට සිදුවී ඇති විනාශය සුළු පටුනොවේ. අතිශයින් කුහක ආත්මාර්ථකාමී සමාජ රැල්ලකට අපි සැවොම හසුවී සිටින්නේ මේ ශිෂ්‍යත්ව ක්‍රමයේ ඇති අතිධාවනකාරී තරග රටාවේම ගොදුරු බවට පත්වීම නිසාය. එකිනෙකාට උදව් නොකරන, තනිවම ලෝකය ජය ගැනීමට වෙර දරන සහතික කොළ ගොඩ මිස මනුස්‌සකම ගැවීලාවත් නැති කඳුළක ලුණු රසය නොහඳුනන බහුතර අමන පරපුරක් මේ රටට බෝකළේ පහේ ශිෂ්‍යත්වය තරගයත් ඊට සමගාමීව දිවෙන, අ.පො.ස. (සා.පෙළ), උ.පෙ. හා ඉන් එහාට වූ අනන්තවත් දේශීය විදේශීය විභාග කන්දරාව හරහාය. මේ රිලා පරපුරට ඉනිමං හැදුවේ 77 විවෘත ආර්ථික රටාවය. අධ්‍යාපනය ලැබීම, උගත්කම් වැඩි වර්ධනය කර ගැනීම මූලික මිනිස් අයිතියකි. අපි සෑම සියලු දෙනාම ඊට ගරු කළ යුතුය. එහෙත් අවාසනාව වන්නේ අපේ රටේ මේ දේවල් සිදුවන ආකාරයයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමවේද හරහා මිනිසාගේ ප්‍රඥව වැඩි වර්ධනය කිරීමට ක්‍රමයක් සකස්‌වී නොතිබීමය.
http://www.divaina.com/2013/01/22/feature03.html
රටේ උගතුන් ඇත. බුද්ධිමතුන්ද ඇත. එහෙත් ප්‍රඥවන්තයින් හිඟය. බෙහෙවින්ම හිඟය.

