Ne-Yo සීන් එකට මොකද උනේ සිහළු?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,590
    113
    Earth
    ළගදි කීල්ස් එකකට ගියා, එකෙත් උගේ සිංදු දාලා තිබ්බේ. ඒ වෙලාවෙනම් හිනා ගියා, උත්තෝ ඌ වැලි දාලා ඇරියට පස්සෙත් උගේම සින්දු දානවා කියලා.

    කොහොම උනත් Ne-Yo ගෙ වත් JK ගේ අවුලක් නෙවෙයි ඉතිං මං හිතන්නෙ.