near death experience

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,668
    26,036
    113
    සීතල තැනක පාවෙනවා වගේ ෆීල් එකක්. 2005 ඩෙන්ගු වලට වල පල්ලටම ගිහින් ආවා.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔව්වා බොරු කතා බං එහෙම නම් මං හිතන්නෙ නෑ... හැබැයි සමහරවිට අපි කරපු වැරදි එහෙම ඇදිලා පෙන්න පුලුවන්... මොකද ඒවා අපේ යටි හිතේ තියෙන නිසා ඒ ඇරුනාමනම් මං හිතන්නේ නෑ එහේම..:D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,039
    2
    116,235
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Math ath widala nam thiyenawa machan ae wage athdakeemak. Bt aeka maraneeya wedanawath ekka mawunu manasgathayakda dan na? Ane manda aeka aththatama hitha ganna ba.

    මැරුනම සනිකව ඊලඟ භවයෙ ඉපදෙනව කියලනෙ කියන්නෙ..මේ භවයෙ තියෙන ශරීරයෙන් මිදෙන්නෙ නැතුව ඇදි ඇදී තියෙන වෙලාවෙ ඔහොම පේනව ඇති සමහර විට(හැමෝටම සමාන විදියෙ අත්දැකීමක් තමා ලැබෙනව ඇත්තෙ,හේතුව නොදනී),ඒක හිතට නින්දෙන්/සිහිය නැතිව ඉන්නකොට පේන දෙයක් මිසක් හැබැහින් දකින දෙයක් වෙන්ඩ බෑ නේද,මොකද හිතට ඔහොම දකින්ඩ ඇස් නෑනෙ,ඊලඟ භවයෙ සත්වයෙක් ලෙස ඉපදිලත් නෑනෙ.