Near death experience

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,927
    15,569
    113
    Somewhere in this world
    මට තියෙනව වේයන්ගොඩ ස්ටේශන් ඒකේ
    මම යන්න ඕන ට්‍රේන් එක එනව මම ඉන්නෙ වැරදි ප්ලැට්ෆෝම් එකක මම දිව්ව හොයන්න එහා පැත්තට යන පඩිපෙල පෙනුනෙ නෑ මම කරපු වැඩේ නවත්තල තිබ්බ ට්‍රේන් එකකින් පැන්න පීල්ලට පයිනකොටම ට්‍රේන් එක ආව අඩි 15ක් නෑ දැන් මම ආයිඋඩට ගොඩ උන විදිය හිතාගන්න බෑ කෙලින්ම මම ඉවරයි කියන එක ඔලුවට ආව මරණ බය දැනුන එවෙලෙ හොදටම
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,841
    9,988
    113
    ගගේ මැදදී ගිලුනා පිනද්දී හති හැදිලා ඉස්සරහින් පිනපු එකාගේ කකුලේ එල්ලුනා මරණ බයක් දැනුනේ නෑ මැරෙනවා වගේ දැනුනේ ගොඩ හිටපු මනුස්සයෙක් පැනල යාළුවාව අල්ලගෙන ඇදල ගත්ත. මන් කොච්චර තදින් ඌව අල්ලලද කියනවා නම් උගේ කකුලේ ඇගිලි පාරවල් තිබ්බ ඌත් එක්කම ගොඩට ඇදිල ආව. ගොඩ හිටපු මනුස්සය නොහිටින්න යාළුවයි මායි දෙන්නම මැරිලා.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඉස්සර කිව්වේ ගෝ ටු හෙල් කියල
    දැන් ඒක ගෝටු සිරි ලන්කා කියල වෙනස් කලා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ඔපරේෂන් දෙකක් කලා එකක් නම් ඇපෙන්ඩික්ස් වල. ඔපරේෂන් එක පොඩි වුනත් සර්ජරි එක කරන්න තව පොඩ්ඩක් පරක්කු වුනානම් මැරෙන්න වුණැත් තිබ්බා කියලා දොස්තර කිව්වා. අනිත් එක හාට් සර්ජරි එකක් පොඩි කාලේ කලේ. මට කිසි දෙයක් තේරුණේ නෑ. උඩ තියෙන ලයිට් එක දිහා බලන් ඉන්න කියනවා විතරයි මතක සිහි නැති වුණා.ඊට පස්සේ වෙච්ච දේවල් කිසි දෙයක් මට දැනුනේ නැති වුණාට දොස්තරලාට සෑහෙන්න අමාරුවෙලා තියෙනවා. මැරෙන්න ගිහින් බේරුණා වගේ තමයි. හැබැයි ඔය පොත් වල කියනවා වගේ උමගක් දිගේ යනවා වගේ එලියක් පේනව වගේ දේවල් නම් වුණේ නෑ. මන් හිතන්නේ මැරුණත් එච්චර තමයි. හැබැයි මැරෙනවානම් ඔපරේෂන් එකකදි මැරෙන එක හොඳයි වගේ මොකද එකට හිටපු මිනිස්සු පවුලේ අය දාලා යනවා කියලා මතක් වෙද්දි දැනෙන හිතේ අමාරුව දැනෙන්නෙත් නෑ කායික වේදනාවකුත් නෑ. හැබැයි මන් අහලා තියෙන විදිහට බුදු දහමේ තියෙන්නේ සිහියෙන් මැරෙන්න ඕනේ කියලා. චුති සිත ඊළඟ භවයට බලපානවා කියලා කියනවානේ. ඒත් ඔපරේෂන් එකකදි ඒක වෙන්නෙ කොහොමද දන්නේ නෑ.

    මෙහෙම දෙයකුත් තියෙනවා. මාත් එක්ක මාස ගාණක් එකට ඉස්පිරිතාලේ එකට හිටපු අය ඔපරේෂන් එකේදි මැරිලා තියෙනවා. ඒ අය ඔපරේෂන් කරන්න කලින් දවසේ රෑ හරි අමුතු මූසල ගතියක් දැනිලා තියෙනවා ඉස්පිරිතාලේ. වෙනදාට නොදැණුනු විදිහේ. අනික තමයි අසුභ ලකුණු පූසෝ කෑ ගහනවා වගේ. ඔය පිළිකා රෝහලේ එහෙම නිතර අමුතු අමුතු දේවල් වෙනවා කියලා අහලා තියෙනවා.ඇත්තද දන්නේ නෑ
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    akuregoda wawe gilenna giya , hand ball gagaha hitiya bole ganna giya , bus gala yata giya mada walak set wela
    2parak uda awa , apith ekka giya ekek tak gala gathtta

    bike accident ekak , kari 3wl karaya para mada u turn ekak gahuwa , CB4 eka 3weel eka athule
    meeter 20 vitara bima dige adila giya maawa,
    adila yana gaman gedara minissu , thathta gen banum ahana hati mavila penuna :rofl:
     
    • Sad
    Reactions: Voldemort Bro

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අනේ මොන මෝඩ හුත්තල ටිකකින් ද මන් මේක ඇහුවෙ? නියර් ඩෙත් කියන එක එක ම එකාටයි තේරිලා තියෙන්නෙ!
     
    • Haha
    • Dislike
    Reactions: priyade and wawula

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    1. කහ ඉර cross කරද්දී bus එකක් මුණ ලගින් ගියා. Red light තියෙද්දී මම sure පිට cross කරේ.
    2.හැප්පිලා තියෙනවා වාහනේ කුඩු වෙන්න. මිනිස්සු දොර කඩන්න හදානවා පෙනිලා තියෙනවා. හැබැයි වාහනේ හොඳකමට මොනවත් උනේ නැහැ. එදා ඉඳල වාහන ගද්දි Satefty ratings බලනවා. හැබැයි බය ගිය එදාට පස්සේ
     
    • Like
    Reactions: Voldemort Bro