Need කෝපි කඩේ අප්පුවාගේ songs

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ජොකා ජොකා ජොකා ජොකා මගෙ ජොකා
    මගෙ පවුලට වඩා වටිනවා මට මගෙ ජොකා
    එහා ගෙදර මල යකා
    ඉල්ලන්නේම මගෙ ජොකා
    ඒ වුනාට දෙන්නේ නැහැ මම ජොකා

    කියල සින්දුවක් තිබුනා මතකයි

    අප්පුවගේ පුතා වාහන උස්සන ගේම් කාරයෙක් බන්....දැන් මොකද දන්නේ නැහැ කරන්නේ

    :lol::lol: හෆ්ෆට ඕකගේ කැසට් පීස් එක හොරෙන් ඇහුවේ ඒ කාලේ...... හින්දි ටියුන්ස් වලට ඌ ගැහුවේ..... :lol::lol: