NEED සමනල සංධ්වනිය Full Movie

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol::lol::lol:

    නම් මතක නෑ බං.. හෙන සෙට් එකක් තිබුණා.. පොඩ්ඩක් ඔලුව දාලා බලපං DVD කඩේකට.. බජට් පැක් කියලා එන්නෙ.. එකසිය පනහයි..:rofl:

    :baffled: උබ කියන විදිහට ඔලු දාන්න ගියොත් හොඳට හිටි,. 150ක් වත් නැතුව ඉන්නේ... 50ක් නෑ කාඩ් එකක් දාගන්න... ඒක නිසා ඉල්ලව්වෙන් බාගන්න එකක් මතක් කරලා කියහන්කෝ....​
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262

    ඔව් බං මූ නම කියන්නේ නෑනේ රෙද්ද.:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled: උබ කියන විදිහට ඔලු දාන්න ගියොත් හොඳට හිටි,. 150ක් වත් නැතුව ඉන්නේ... 50ක් නෑ කාඩ් එකක් දාගන්න... ඒක නිසා ඉල්ලව්වෙන් බාගන්න එකක් මතක් කරලා කියහන්කෝ....​
    ජොබ් එකක් කරහන්කො.. තාත්තව හූරගෙන නොකා.. :(

    කෑල්ලත් එක්ක බලපන් බං ආතල් එකේ :rofl:
    මං මේකට පස්සෙ රිප්ලයි කරනවා.. දැන් රිප්ලයි කරන්න අමාරුයි..:growl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මං මේකට පස්සෙ රිප්ලයි කරනවා.. දැන් රිප්ලයි කරන්න අමාරුයි..:growl:
    අයි කැන් ෆීල් යු බ්‍රෝ :rofl::rofl:
    Hope+table+no+go+turn.jpg
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජොබ් එකක් කරහන්කො.. තාත්තව හූරගෙන නොකා.. :(

    ජොබ් එකක්.. :eek: යකෝ මම තාම ජොබක් කරලා නෑ බන්.. (හිනා වෙන්න එපා) ඔව් බන් සිරා... කරන්න ඕනේ එකක්... මට හරියන එකක් සෙට් වෙන්නේ නෑනේ... මහන්සි වෙන්න බෑ, බර වැඩ බෑ, 8ට පටන් අරන් 5ට ඔෆ් වෙන්න ඕනේ, කැරකෙන පුටුවේ ඉන්න ඕනේ A/C කාමරේ..:shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොබ් එකක්.. :eek: යකෝ මම තාම ජොබක් කරලා නෑ බන්.. (හිනා වෙන්න එපා) ඔව් බන් සිරා... කරන්න ඕනේ එකක්... මට හරියන එකක් සෙට් වෙන්නේ නෑනේ... මහන්සි වෙන්න බෑ, බර වැඩ බෑ, 8ට පටන් අරන් 5ට ඔෆ් වෙන්න ඕනේ, කැරකෙන පුටුවේ ඉන්න ඕනේ A/C කාමරේ..:shocked:
    තෝ වගේ කාලකන්නියෙක්.. මෝඩ මූසලයෙක්..:(

    අයි කැන් ෆීල් යු බ්‍රෝ :rofl::rofl:
    Hope+table+no+go+turn.jpg
    :(:(:(
    දැන් හරි.. ඒකි කඩේට ගියා..
    කෙල්ලත් එක්ක වැලක් බලලා කෙල්ල ෆෝම් උනොත් විනාසයි..
    එක පාරක් ඒකි වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා.. මට පොඩි චූන් එකක් ගිහින් උම්මා එකක් දුන්නා පට්ට ගේමක් දීලා..
    මේකි වාහනේ පාර පුරාම අරන් ගිහින් හෙන පිස්සුවක් කෙලියා..
    තව පොඩ්ඩෙන් හදිසි අනතුරු ඒකකයෙ..

    දැන් මං මේක ඕපන් කරන්නෑ හවස් වෙනකං.. :dull:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තෝ වගේ කාලකන්නියෙක්.. මෝඩ මූසලයෙක්..:(

    :(:(:(
    දැන් හරි.. ඒකි කඩේට ගියා..
    කෙල්ලත් එක්ක වැලක් බලලා කෙල්ල ෆෝම් උනොත් විනාසයි..
    එක පාරක් ඒකි වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා.. මට පොඩි චූන් එකක් ගිහින් උම්මා එකක් දුන්නා පට්ට ගේමක් දීලා..
    මේකි වාහනේ පාර පුරාම අරන් ගිහින් හෙන පිස්සුවක් කෙලියා..
    තව පොඩ්ඩෙන් හදිසි අනතුරු ඒකකයෙ..

    දැන් මං මේක ඕපන් කරන්නෑ හවස් වෙනකං.. :dull:

    දත් මැදගෙන පලයන් අනිත් දවසෙ . කෙල්ලට පොඩි කලන්තයක් හැදෙන්න ඇති.පොඩි සිහි මුර්ජා ගතියක් වගේ. :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    :(:(:(
    දැන් හරි.. ඒකි කඩේට ගියා..
    කෙල්ලත් එක්ක වැලක් බලලා කෙල්ල ෆෝම් උනොත් විනාසයි..
    එක පාරක් ඒකි වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා.. මට පොඩි චූන් එකක් ගිහින් උම්මා එකක් දුන්නා පට්ට ගේමක් දීලා..
    මේකි වාහනේ පාර පුරාම අරන් ගිහින් හෙන පිස්සුවක් කෙලියා..
    තව පොඩ්ඩෙන් හදිසි අනතුරු ඒකකයෙ..

    දැන් මං මේක ඕපන් කරන්නෑ හවස් වෙනකං.. :dull:

    යකෝ මුලින් ඔහොම තමා ඉතින්. පොඩි දේකුත් ඇති. :rofl::rofl: තෝත් මරු වෙලාවකනේ උම්මා දීලා තියෙන්නේ.... :angry: පාරේ මිනිස්සුත් මරලා තොපිලත් මැරෙනවා..:yes:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දත් මැදගෙන පලයන් අනිත් දවසෙ . කෙල්ලට පොඩි කලන්තයක් හැදෙන්න ඇති.පොඩි සිහි මුර්ජා ගතියක් වගේ. :lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P