නම් මතක නෑ බං.. හෙන සෙට් එකක් තිබුණා.. පොඩ්ඩක් ඔලුව දාලා බලපං DVD කඩේකට.. බජට් පැක් කියලා එන්නෙ.. එකසිය පනහයි..
උබ කියන විදිහට ඔලු දාන්න ගියොත් හොඳට හිටි,. 150ක් වත් නැතුව ඉන්නේ... 50ක් නෑ කාඩ් එකක් දාගන්න... ඒක නිසා ඉල්ලව්වෙන් බාගන්න එකක් මතක් කරලා කියහන්කෝ....




යකෝ මම තාම ජොබක් කරලා නෑ බන්.. (හිනා වෙන්න එපා) ඔව් බන් සිරා... කරන්න ඕනේ එකක්... මට හරියන එකක් සෙට් වෙන්නේ නෑනේ... මහන්සි වෙන්න බෑ, බර වැඩ බෑ, 8ට පටන් අරන් 5ට ඔෆ් වෙන්න ඕනේ, කැරකෙන පුටුවේ ඉන්න ඕනේ A/C කාමරේ..

පාරේ මිනිස්සුත් මරලා තොපිලත් මැරෙනවා..

