Need a Big Advice..!!!

shehanD

Active member
  • Nov 20, 2006
    1,874
    8
    38
    colombo
    මචෝ, මට advice එකක් ඕනා. අපි ගෙයක් ගන්න හදන්නේ. ඒකෙ survey plan එක නෑ. පරණ survey plan එක 1975 එකක්. ඔප්පුව තියනවා. එකේ පරණ survey plan එකේ විස්තර තියනවා. ඒ හින්ද නැවත එකක් අන්ද ගත්තා. දැන් අලුත් එක නගර සබාවෙන් පාස් කර ගන්නේ කොහොමද? මොනාද ඒ සඳහා අවශ්‍ය ලිය කියවිලි? දන්නා කෙනෙක් කියල දෙන්න. please.
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    නගර සභාවෙන් පොතක් වගේ ෆෝම් සෙට් එකක් තියෙනවා එක සල්ලි දිලා අරගෙන ඒකේ කොටසක් තියෙනවා මිනින්දොරුවාට කියලා අත්සන් කර ගන්න ඔනේ වෙන. ඒ ටිකත් හරියට කරගෙන භාර දෙන්න.
    පස්සේ පොඩි චිට් එකක් දෙයි. ටී.ඔ. කෙනෙක් ඉඩම බලන්න අවිල්ලා තමයි පාස් කරන්නේ. එත කොට සමහර විට ස්ටීට් ලයින් දාල අලුතෙන් හදන ඒවාට ඉඩ තියන්න ඔනේ හරි වෙන කොන්දේසි තියෙනවානම් ඒවත් දාල පාස් කරයි.
    ෆෝම් භාර දෙන කොට පරන ප්ලෑන් වල කොපි එකක් හරි ඔනේ වෙනවා නැත්නම් උබව රට වටේ යවයි ගානක් කඩා ගන්න