Need A Big Help!!Higher Studies වලට රට යන්න!!!!(About Abroad Higher Studies )
Machanla,මම EK ekata අලුත් මචන්ලා....
මම මේ year එකේ A/Ls කලේ maths වලින්..CCC වගේ results එකක් ඈති කියලා sure.. ලගදි results එනවනේ.. Nxt year මම Higher Studies වලට රට යන්න idea එකක් තියෙනවා..ගෙදරින් 20-30laks වගෙ දෑනට වියදන් කරන්න කැමති..
1.Japan
2.New Zealand
3.Australia
4.China
5.India
මේ රටවල් වලින් හොද මොනවද??වියදම් කොහොමද??Price එක අඩු Quality Valid Degree එකක් ගන්න පුලුවන් Country එකක් වෙන්නත් ඔනෙ..Japan වල අදුරන Uncle කෙනෙකුත් ඉන්නවා.Sup එකක් ගන්න පුලුවන්.Language ඉගෙනගන්න ඔනේ එක අවුලක් නෑ..Part Time Job පුලුවන් වෙන්නත් ඔනෙනේ..
Degree එකෙන් ඉවර උනහම Job එකත් Abroad කරන්න තමා හිතගෙන ඉන්නේ??? Bsc.in Computer Science තමා කරන්න ඉන්නේ.Lankawe Campus හරියන්නෙ නෑ බන්..ඉක්මනට Degree eka පටන් ගන්න ඔනේ.
සල්ලි දිලා ඉගෙන ගන්නවා කියන්නේ කට්ටක් තමා..එ උනාට කරන්න දෙයක් නෑ:rolleye s::rolleye s:

thats da truth machn
Keep in mind that oita wada hoda universities baluwoth 35 lakhs per year yana unith thiyenawa.anika machn 40-50 lakhs withara yanna kalin pennanna one Aus/NZ yanawa nam
So 20-30 lakhs wont be enough ne?
China thama machn aduwatama karanna puluwan country eka.ehe one year tution fee eka 3 and half lakhs walatath thiyenawa machn.
habai ehe yanawa na Medicine/Engineering karanna thama hoda wena ewa echchara quality na. 
wayasa kiyana eka sahena wadagath 