need a doctor asap!!

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    ලනක්වේ ඉන්න හොඳම ස්නායු වෛද්‍යවරු කව්ද??
    අපේ තාත්තට බෙහෙත් ගන්න ඕනේ. දන්නා කෙනෙක් ඉන්නවනම් විසටර කියනවද.
    Doctor එන හොස්පිටල් එහෙමත් මට දැනගන්න ඕනේ....
     

    csriyan

    Member
    Dec 10, 2011
    40
    1
    0
    මහාචාර්ය සමන් ගුණතිලක හොඳයි. ඩර්ඩන්ස්, නවලෝක, ආසිරි සර්ජිකල්, ලංකා හොස්පිටල්ස් වලට එන්නෙ.
    නිලුපුල් පෙරේරා කියන කෙනත් හොඳයි.
    අලිබෝයි කියන ඩොක්ටර්ත් හොඳයි. ආසිරි, ඩර්ඩන්ස්, නවලෝක, ආසිරි සර්ජිකල්, ලංකා හොස්පිටල්ස් වලට එන්නෙ.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    sarath da kawuda kiyala kenek innawa eyath hodai

    Genaral hospital eke ee section eke head eya :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho perera kenek innawa hoda , mata mula nama mathaka ne habai ahuwoth kiyai danna aya . danna kenek ge spinal cord eke kara macho surgery ekak hodatama kara
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඩොක්ටර් කොල්වින් සමරසිංහ , නවලෝක
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    macho perera kenek innawa hoda , mata mula nama mathaka ne habai ahuwoth kiyai danna aya . danna kenek ge spinal cord eke kara macho surgery ekak hodatama kara

    Dr Sunil Perera. One of the best Neuro surgeons in the world. Minihawa allaganna hari amarui. lankawen pita inne hungak welawata.
     

    tsr

    Active member
  • Jun 3, 2007
    565
    156
    43
    Colombo
    Doctor sunil perera thami hoda.ape athamage oluwe loku operation ekak kala.eyathami danata lankawe inna hodama kena
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ලනක්වේ ඉන්න හොඳම ස්නායු වෛද්‍යවරු කව්ද??
    අපේ තාත්තට බෙහෙත් ගන්න ඕනේ. දන්නා කෙනෙක් ඉන්නවනම් විසටර කියනවද.
    Doctor එන හොස්පිටල් එහෙමත් මට දැනගන්න ඕනේ....

    Neurology or Neurosurgery?

    Neurosurgery nam Deepal Aththanayaka sir hodai.