Need a good project report writer

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    ප්‍රොජෙක්ට් රිපෝර්ට් එකක් ලියන්න සුදුසු සහ අත්දැකීම් ඇති කෙනෙක් හොයනවා,ඉන්වෙස්ට්මෙන්ට් ප්‍රොජෙක්ට් එකක් ,හරියටම කිව්වොත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන කෙනෙක් ඒ ගැන සම්පූර්ණ අන්තර්ගතය ඇතුලත් කරලා ලියන වාර්තාවක්.ඉංග්‍රීසි මාද්‍යයෙන් ලිවිය යුතුයි .ගාස්තු සාකච්චා කරගත හැකිය,අමතන්න 773486831
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    mama danna porak innawa.. numb eka dan nah.office eke.. heta dennam.. so what is the project about.. loan ekak ganna ne..