Need a help for select a car between 14-17k

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් මචන් අපි මේ දවස් වල Vitz එකකට ට්‍රයි එකක් දෙනවා. බලමු. Viva Elite ගැන මොකද හිතන්නේ......

    Viva Elite ගන්න එපා මචන්. උඹේ බජට් එකට හොඳ තත්වේ ජපන් වාහනයක් ගන්න පුළුවන්කම තියෙද්දී ජපන් නොවන බොඩි පාර්ට්ස් හොයන්න අමාරු after market පාර්ට්ස් නැති වාහනයකට යන එක තේරුමක් නැති වැඩක්. ජපන් වාහනේක මිල ලක්සේකින් අඩුවෙනකොට ඔව්වගේ මිල ලක්ස පහකින් විතර අඩු වෙනවා. ඒ හින්ද උඹ විකුණන දවසට නියම මිලක් ලැබෙන්නේ ජපන් වාහනේකට විතරයි ලංකාවේ.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මගේ යාලුවෙකුට කාර් එකක් ගන්න ඕන වෙලා තියෙනවා,
    ඉතින් වාහන ගැන දන්නා යාලුවෝ කියන්න මේ ගානට ගන්න පුළුවන් හොඳ වාහන මොනවද තියන්නේ කියල.

    ඒ වගේමයි පුළුවන් නම් මම පහල දාල තියෙන වාහන වල ගුණ අගුණත් කියන්න පුළුවන් නම් හොඳයි...

    Toyota Starlet
    Toyota Corolla wagon ( Touring) or Elephant back
    Toyota Vitz (old model)
    Suzuki Alto (Japan Box type)

    වෙන ඒවත් අවුලක් නැහැ. හැබැයි ඉතින් කල් පැවැත්ම සහ ඉන්ධන කාර්යක්ෂමතාව බලන්නත් ඕන....

    :angry: :angry: :angry: :angry: :angry: :angry:
    කාර් ගැන හොය හොය ඉන්නේ දාපිය කෝ XR
    :rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Since it is also for a lady and looking for a small car
    my suggestions
    1. Vitz
    2. Starlet ( only downside both are bit old though )
    3. Zen Estilo (It's new, easy to handle but less comfortable and indian made :v )
    4. Alto japan ( :P I don't like the petti shape )